category stringclasses 5
values | date stringlengths 9 14 | link stringlengths 22 753 | topic stringlengths 1 11.6k ⌀ | author stringlengths 1 1.98k ⌀ | content stringlengths 1 187k ⌀ |
|---|---|---|---|---|---|
BLOG | 2014.09.03 | http://helavijaya.blogspot.com/ | හිරු ටී.වී සදහම් රැස් දම් දෙසුම.... | හෙළ විජය තරුණ සංවිධානය | . |
BLOG | 2014.08.26 | http://helavijaya.blogspot.com/ | අපේ රටේ තවත් ඉපැරණි හා මනරම් විහාරස්ථානයක් වූ මැල්සිරිපුර ශ්‍රී දේවගිරි රණගිරි රාජමහා විහාරස්ථානයේ 2014-08-09 දින සිදුකළ දම් දෙසුම. | හෙළ විජය තරුණ සංවිධානය | අපේ රටේ තවත් ඉපැරණි හා මනරම් විහාරස්ථානයක් වූ මැල්සිරිපුර ශ්‍රී දේවගිරි රණගිරි රාජමහා විහාරස්ථානයේ 2014-08-09 දින සිදුකළ දම් දෙසුම. විහාරාධිකාරී පූජ්‍ය වීරපොකුණේ සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි තරිඳු වනසිංහ මහතා ඇතුළු විහාරස්ථ දායක පිංවතුන් විසින් මෙම උතුම් පිංකම සංවිධානය කර තිබුණි.... ඔබ සැමට තෙරුවන් සරණයි. |
BLOG | 2014.08.08 | http://helavijaya.blogspot.com/ | මැල්සිරිපුර ඓතිහාසික දේවගිරි රණගිරි රජමහා විහාරස්ථානයේ සුමධුර දම් දෙසුම. අද රාත්‍රී 7 ට. ඔබ සැමට ආරාධනා... තෙරුවන් සරණයි..!!! | හෙළ විජය තරුණ සංවිධානය | . |
BLOG | 2014.11.13 | http://kalakashaya.blogspot.com | අනඟ රැඟුම | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | රනේ දිස්නෙකින් දුලනා මලෙකි කොමල පුල්මිණේ වර්ණෙකින් තැවරූ බිඟෙකි සිත විසල්සෙනේ කෙන්දකින් ඇඹරූ හුයෙකි රැගෙන කල්පිනේ අස්නකින් බැඳෙනා දිනෙකි හද යුගල්පුන් උපුල වන් උවන සිඹ සුවඳ බලා මල්කවි සියක් ලියූ බිඟු පතළ කර සසර මුල්පෙරැත්තයකට පසුව බිඳ දමා නුරා සිල්දෙපුන් සඳ පෑයුවා අරුමයකි දිවා කල්එසැණ බිඟු විසල සිත එකට හැකිළුණි අඟල්අනඟ... |
BLOG | 2014.11.07 | http://kalakashaya.blogspot.com | Southern Star (දක්ෂිණ තාරකාව) | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | . |
BLOG | 2014.11.02 | http://kalakashaya.blogspot.com | ඛේදයේ පෙරවදන | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | හදක් හිල් කොට පෑන් තලයෙන්ලියා පෙම් ගී ටිෂූ කොලයකමමත් ගයනෙමි සෙනේ ස්වරයෙන්එයින් හැදු කඩදාසි ඔරුවකනැඟී එය මත නදී දිය පිටඇදී යයි - නොම දනී කෙලවරසහන් පද්මසංඛ පීරිස්(THE SAHAN)2014 නොවැම්බර් 01. |
BLOG | 2014.10.12 | http://kalakashaya.blogspot.com | Nawathimi Methekin (Cover) | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | . |
BLOG | 2014.10.04 | http://kalakashaya.blogspot.com | බැර ලෝහ | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | යාන්තම් තරලමය ඝනපරිපූර්ණ තද නිහඬතාවෙක හිඳබැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙනඒ පළමු තප්පරය පටන් ගන්නා තැනඅහිමිව යයි මට - මගේ යැයි කී හිතනුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවරමවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂයබදා මා - අඟලකදු නොඉතිරි කොටඅග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොටඋපරිමැති පැණි රසක් එහි කවා - පොවා මටඑතැන කල්පයක් කොට එතප්පරය මතන... |
BLOG | 2014.10.03 | http://kalakashaya.blogspot.com | සහෝදර සකර්බර්ග් | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | ඇහි බැම්ම හැඩ කලතොල් පාට වැඩි කලනෝනලාටම වෙන්ව තිබුමාධ්‍ය සාකච්ඡා මේසවෙසඟනන්ට ද විවර කලසහෝදර සකර්බර්ග්සහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 ඔක්තෝබර් 03. |
BLOG | 2014.09.26 | http://kalakashaya.blogspot.com | රිදුම | සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN) | අහම්බය නමැති එක කල්පයකඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙකලියා තිබුණා නොවෙද පිය සොඳුරඅඹ මලක් පිපෙන විටඑහි රේණු සැලෙන විටනුඹේ ඔය නිල් දිගැසමගේ ඇහේ වදින ලෙසප්‍රේමයෙහි සුරංගන අද මෙලෙසමගේ හිස සිඹින මුත් බැති සිතිනඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුරඑදා ඇස් ගැටි මොහොතපටන් සැදි රිදුමකටගොදුරු වුණි මගේ හදකිසි දිනෙක සුව නොවනසහන් පද්මසංඛ පීරිස... |
BLOG | 2013.11.03 | http://www.sevenali.blogspot.com/ | Light | Shadow/හේමලයා | ............................ |
BLOG | 2013.06.22 | http://www.sevenali.blogspot.com/ | Quote.. | Shadow/හේමලයා | ....................................................................... |
BLOG | 2013.04.12 | http://www.sevenali.blogspot.com/ | Journey | Shadow/හේමලයා | ... |
BLOG | 2013.04.04 | http://www.sevenali.blogspot.com/ | Plan B... | Shadow/හේමලයා | ..... |
BLOG | 2012.09.30 | http://www.sevenali.blogspot.com/ | Knot... | Shadow/හේමලයා | ............................................ |
BLOG | 2012.09.15 | http://www.sevenali.blogspot.com/ | The Q | Shadow/හේමලයා | null |
BLOG | 2012.08.31 | http://www.sevenali.blogspot.com/ | 3.... | Shadow/හේමලයා | .................................... |
BLOG | 2012.05.27 | http://www.sevenali.blogspot.com/ | The BEat.... | Shadow/හේමලයා | .................................................... |
BLOG | 2012.02.19 | http://www.sevenali.blogspot.com/ | The Sequel | Shadow/හේමලයා | ............................................................ |
BLOG | 2014.11.03 | http://yapawijeratne.blogspot.com/ | The way I got through my final exam- In retrospect | Yapa | 15.4pt 0in 5. 15.4pt 0in 5.2. 3.4. 0.. |
BLOG | 2014.09.22 | http://yapawijeratne.blogspot.com/ | ජීවිතයේ වෙලාව මදිවගේ නම් භාවනා කරන්න.. | Yapa | ළඟදී කියවන්න ලැබුණු හොඳම ලිපියකින් තමා මේ කතාව මම දැක්කේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන් වන උපුල් ගමගේ මහතා විසින් කරන ලද ධර්ම සාකච්ඡා දෙකකින් තමා මේ උපුටා ගැනීම කළේ. කියවන්න වටිනවා. ජීවිතයට වටිනා යමක් තියෙනවා.තෙරුවන් සරණයි. |
BLOG | 2014.08.24 | http://yapawijeratne.blogspot.com/ | සටන් කලා සඟරා කලාප 16ක් නොමිලේම කියවමු | Yapa | සටන් කලාව (Martial arts) ගැන පිටරට නම් ගොඩක් දේවල්කියවන්න ලැබුණත් අපේ රටේ අයටනම් එහෙම දෙයක් ලැබෙන්නේ නැතිම තරම්. සටන්කලා පන්ති හැරුණාම එක්කෝ පදිකවේදිකාවේ රුපියල් 40ට50ට විකිණෙන පොඩි පොතකින් බලලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් චිත්‍රපටියකින් තමා.මේ කලාප ටික මාත් ගොඩක් කල් ඉඳලා download කරගෙන තියාගත් ටිකක්.මේ Blackbelt කියන පිටරට... |
BLOG | 2014.08.06 | http://yapawijeratne.blogspot.com/ | ප්‍රේමයේ චමත්කාරය- අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන් | Yapa | . |
BLOG | 2014.07.31 | http://yapawijeratne.blogspot.com/ | තෙල් බඩ නැතිවෙන්න කෑම වට්ටෝරුවක් | Yapa | කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න. මගේ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව... |
BLOG | 2014.07.22 | http://yapawijeratne.blogspot.com/ | මඩවල උපාලි හිමියන්ගේ "භාවනා අත්පොත" නොමිලේම කියවමු..Bhawana Athpotha (Handbook of Meditation)-Madawala Upali Thera-free-ebook download | Yapa | "ආශ්‍රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම නිශ... |
BLOG | 2014.07.20 | http://yapawijeratne.blogspot.com/ | හඬා වැටුණු එළදෙන - අජාන් බ්‍රහ්මවන්සො තෙරුන් The Cow that Cried by Ajahn Brahm | Yapa | කොයි තරම් දරුණු විදියට හැදීවැඩුණු කෙනෙකු වුවත් මොහොතකින් සෞම්‍ය කෙනෙකු කරන්නටත් අහින්සක සතුන් මරමින් හිටි කුරිරු මිනිසෙකුගේ මුලු ජීවිතයම වෙනස් කළ මෙම කතාව විසින් තමා ලැබූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් දේශනා කරන ලද්දකි. |
BLOG | 2014.06.29 | http://yapawijeratne.blogspot.com/ | බටහිර බෙහෙත් "ජාතික ආහාරය" කරගත් ලංකාවේ මිනිස්‌සු | Yapa | ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක් බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක් බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. ... |
BLOG | 2014.06.28 | http://yapawijeratne.blogspot.com/ | වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත | Yapa | වකුගඩු වැඩකරන්නෙන් නැතුව dialysis කරලා බොහෝම දුක්විඳින ලෙඩ්ඩු ගොඩාක් අපේ රටේ ඉන්නවා. බටහිර වෙදකමෙන් සුවකරන්න බැරිවුණත් ඉතාම සරල මිලක් නැතිම තරම් වන විකල්ප ක්‍රමයකින් මේක හොඳ කරගත්ත දොස්තර කෙනෙකුගේ අත්දැකීම කියවලා බලන්න. |
BLOG | 2014.05.18 | http://yapawijeratne.blogspot.com/ | ඔවුහු සැබැවින්ම අන්ධයෝ වූහ. අපි ඇස් පෙනෙන අන්ධයෝ වීමු | Yapa | කෙනෙකුට ඇස් නොපෙනීම තරම් විපතක් ගැන හිතන්නවත් අමාරුයි. උපතින්ම පෙනුම අහිමි අයට මෙය කොහොම දැනෙනවා ඇත්ද.කණවැල අල්ලන්නට, උදව්වට කවුරුවත් නැත්නම් ඔවුන්ගේ ජීවිත මිහිපිට අපායන් වනු ඇත.නගරයේ සිටි අන්ධ පිරිසට උදව් පදව් කළේ හොඳින් ඇස් පෙනෙන නගරවැසියන් පිරිසක්මයි. ඇතිවූ යුධමය වාතාවරණයත් සමඟම අන්ධ පිරිස නගරයේ තනිකර දමා... |
BLOG | 2014.10.31 | http://anacondavit.blogspot.com/ | සිංහලයින්ට කැවුම් කැවීම | Anaconda | දෙමළ සහ ඉස්ලාම් ජනයාගේ විතරක් නොවෙයි සිංහල ජනයාගේ නැදැයෝත් ඉන්දියාවේ වෙසෙනව. අපේ වංශකතා සහ ඉතිහාස කතා පරික්ෂා කරන්නෙකුට මේ නැදැකම් ගැන තොරතුරු දැනගැනීමට පුලූවනි. සිංහලයින්ට ඉන්දියානු නැදැයන් නැතිවී යාමට කාරණා කිහිපයක් හේතුවුනා. ලොකුම හේතුව මහමදිකයන් උතුරු ඉන්දියාව අල්ලා ගැනීමයි.බුදුසසුන හා බෞද්ධයා නැතිකරපු සුල්තාන්වරු ... |
BLOG | 2014.10.15 | http://anacondavit.blogspot.com/ | null | Anaconda | සිංහල 'චේ'ලා නොදන්නා චේගේ ජාතිකත්වය‘හිසරදයට කොට්ටය මාරු කරනවා වගෙයි’ කියා සිංහල උපහැරණයක් තියෙනව. අපේ පැරැුන්නන් මෙවැනි උපහැරණ භාවිතා කෙරුවෙ ජනතාව දැනුවත් කරන්නයි. ලෙඬේට බෙහෙත් නොකර මෝඩ විසඳුම් ඉදිරිපත් කරන්න එපා කියන උපදේශය මෙම උපහැරණය මගින් සපයනව. බටහිරට යටවී ඊළම්වාදීන්ට දණ හා හිස පමණක් නොවෙයි මුළු ශරීරයම පාපිස්සක් ක... |
BLOG | 2014.08.26 | http://sathsamudura.blogspot.com/ | Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද? | Dinesh Guruge | Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවීAutomatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවිRepair ස්ව්‍යංක්‍රීයව නැතහොත්Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්... |
BLOG | 2014.06.30 | http://sathsamudura.blogspot.com/ | යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි... | Dinesh Guruge | ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔ... |
BLOG | 2014.06.21 | http://sathsamudura.blogspot.com/ | රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි.... | Dinesh Guruge | ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්නhttp://sathsamudura.com/2011/11/roman-era.htmlඅද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චි... |
BLOG | 2014.06.12 | http://sathsamudura.blogspot.com/ | ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II | Dinesh Guruge | පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුත... |
BLOG | 2014.03.28 | http://sathsamudura.blogspot.com/ | 20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස-1 | Dinesh Guruge | මේ මාතෘකාවෙන් පැවසුන විදියට20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස මොකක්ද කියල කියනවානම් එය තමයි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනය. මීට වසර 50 කට යන්තම් වැඩි කාලයකදී, එනම් 1963 නොවැ. 23 වනදා දහවල් 12.30 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලාස් නගරයේ, Dealey Plaza නම් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ එරට නායකයාගේ වියෝව සමග ඇමරිකාව තුල සාමා... |
BLOG | 2014.01.08 | http://sathsamudura.blogspot.com/ | ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල යාවුන හැටි.... | Dinesh Guruge | මෙම ලිපියද පසුගිය "අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු" ලිපිය හා සම්බන්ධවේ.කෙනඩි පවුලේ දරුවන්ගේ විවාහ කටයුතුද සිදුවිය යුතු වූයේ කෙනඩි පවුලට සෑම අතින්ම ප්‍රයෝජනවත් පවුලකින් වියයුතු බව ජෝ කෙනඩි (ජ්‍යෙෂ්ඨ) ගේ නිගමනය විය. මෙම විවාහයන් හරහා මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් නෑදැහිතමිතුරන් ඔස්සේ කෙනඩි පවුලට ඇමරිකානු ආර්... |
BLOG | 2014.01.02 | http://sathsamudura.blogspot.com/ | සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජීවත්වන්නේ එකම මිනිසුන් තුලය | Dinesh Guruge | මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද. නැත්ද. නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්‍ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල... |
BLOG | 2014.01.01 | http://sathsamudura.blogspot.com/ | අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.... | Dinesh Guruge | අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සිතුවා.වසර දෙකහමාරකට සුළු කාලයකට වැඩි කෙනඩි පාළන කාලය තුළ විවිධාකාරයේ අර්බුදවලට ඔහුට මුහුණ දෙන්නට වූවාසේම ඇමරිකානු දේශපාලනය හා අනෙකුත් ක්‍ෂෙත්‍රයන් තුළ කැපී පෙනෙන වැඩසටහන් කිහිපයකද මු... |
BLOG | 2014.10.04 | http://edulanka.blogspot.com | සසදාවත | Sathiska Udayanga | පුරාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය:‘කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමිසඳපළ කළ දම් රජසිරි - මෙවැටුම්හි පිටුබල වී’මේ අනුව පොළොන්නරු යු... |
BLOG | 2014.09.28 | http://edulanka.blogspot.com | 2014 - ශිෂ්‍යත්වයෙන් පලමුවෙනියා | Sathiska Udayanga | . |
BLOG | 2014.08.20 | http://edulanka.blogspot.com | පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක් | Sathiska Udayanga | අසේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූපන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි.මෙය එඩියුලංකා.LKවෙබ් අඩවිය තුලින් ලබාගත හැක.මෙම උත්සහය වනුයේපන්තියක ලකුණු විශ්ලේෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.මෙහිSheet2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග... |
BLOG | 2014.08.17 | http://edulanka.blogspot.com | සසුනඹර එකලු කල මහිමි සද | Sathiska Udayanga | "දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක්... |
BLOG | 2014.05.27 | http://edulanka.blogspot.com | සාගර පලන්සූරිය හෙවත් කේයස් | Sathiska Udayanga | කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන් නේ අපේ රටේ බිහිවූ ඉතා දක්ෂ කවියෙකු වන සාගර පලන්සූරිය ශූරීන් වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතාගේ ලියා පදිංචි නාමය වූයේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවියෙකු වූසාගර පලන්සූරියද... |
BLOG | 2014.05.11 | http://edulanka.blogspot.com | රුධිරය | Sathiska Udayanga | රුධිරය අපට ජීවත්වීම සදහා නැතිවම බැරිදෙයකි. නමුත් අනතුරකදීහෝවෙනයම්‍රෝගී තත්වයකදීවෙනත් අයකුගේ රුධිරය අප ශරීරයට ලබා දීමට සිදුවේ.මෙහිදී ඕනෑමකෙනෙකුගේ රුධිරය තවත්‍කෙනෙකුට ලබා දියනොහැක. ඒ සදහා රුධිර කාන්ඩය ගැලපිය යුතුවේ.පහත වගුවෙන් රුධිරය ගැලපෙන ආකාරය දක්නට ලැබේ. |
BLOG | 2014.03.13 | http://edulanka.blogspot.com | රාජාවලිය | Deepika Arunashanthi | විජය හා උපතිස්ස ඇමති තම්මැන්නා 543 - 504 ක්‍රි.පු. 38<br />පඩුවස්දෙව් තම්මැන්නා 504 - 474 ක්‍රි.පු. 30<br />අභය තම්මැන්නා 474 - 454 ක්‍රි.පු. 20ගණතිස්ස තම්මැන්නා 454 - 437 ක්‍රි.පු. 17<br />පණ්ඩුකාභය තම්මැන්නා 437 - 367 ක්‍රි.පු. 70මුටසීව අනුරාධපුර 367 - 307 ක්‍රි.පු. 60දේවානම්පියතිස්ස අනුරාධපුර ... |
BLOG | 2014.02.21 | http://edulanka.blogspot.com | ජනකවි රොත්තක් | Sathiska Udayanga | ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජන සමාජය විසින් තම රැකියාවේ වෙහෙස මහන්සිය නිවා සන්සිදුවා ගැනීම සදහා නිර්මාණය කල සුන්දර ජනගී පෙලක් මෙසේ ඉදිරිපත් කරමු.වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනිඉන්එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනිවලිගයඇති ගොනා මැස්‌සන්ට බැට දුනිදුප්පත්කමත්වලිගය නැති ගොනා වැනිපැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝඋන්දැලහතර පෝයට අටස... |
BLOG | 2013.12.20 | http://edulanka.blogspot.com | අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල | Sathiska Udayanga | ප්‍රතිඵල බැලීම සදහා - www.lk වෙත පිවිසෙන්න එස් එම් එස් මගින් ලබා ගැනීමට - Type EXAMS INDEX NO and send to Dialog - 7777Mobitel - 8884Etisalat - 3926Airtel - 7545Hutch - 8888. |
BLOG | 2013.09.30 | http://edulanka.blogspot.com | පුංචි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල - 2013 | Sathiska Udayanga | පුංචි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල - 2013ප්‍රතිඵල බැලීම සදහා -www.lk වෙත පිවිසෙන්නඑස් එම් එස් මගින් ලබා ගැනීමට -Type EXAMS <SPACE> INDEX NO and send toDialog 7777Mobitel 8884Etisalat 3926Airtel 7545Hutch 8888. |
BLOG | 2014.09.30 | http://mahason-brotherhood.blogspot.com/ | කැමතිම සුත්‍රය | Mahason Brotherhood | 4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;} මා කුඩාකාලයේ මට තිබුණු ගැටළුවක් මෙය මා නිතරම... |
BLOG | 2014.09.27 | http://mahason-brotherhood.blogspot.com/ | පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි | Mahason Brotherhood | අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි.. නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි.. බව දුක දුරු කර ගන්නයි..කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය තෙරුවන් සරණයිසංජය කළුපහන. |
BLOG | 2014.04.03 | http://mahason-brotherhood.blogspot.com/ | බුද්ධගයා අරගලයේ අප්‍රකට තොරතුරු | Mahason Brotherhood | 4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;} අනගාරික ධර්මපාලමහත්මයා අපට මතක් වනුයේ ජන්ම දිනයට නිදහස ගැන කතා කරනා කොට පමණි,එතුමා නිදහස් කලජුජනිය ස්ථානයක් ගැන අ... |
BLOG | 2014.07.29 | http://kalekata-issara.blogspot.com | කොහොමද එතකොට මේක? | අයිතිකාරයා | අයර්ලන්තයේ දී. |
BLOG | 2014.07.12 | http://kalekata-issara.blogspot.com | අයර්ලන්තයට | අයිතිකාරයා | අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි.කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා.එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි.මොනවා වෙයිද මන්ද. |
BLOG | 2014.07.06 | http://kalekata-issara.blogspot.com | දැන් පුතා හොදට හිනා වෙනවා | අයිතිකාරයා | . |
BLOG | 2014.11.14 | http://www.viduasalanka.tk | Dynamic Hard Disk එක පහසුවෙන්ම හදාගනිමු. | Üméšh Šämþâth | ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක මෙහෙම වුණොත්... |
BLOG | 2014.10.31 | http://www.viduasalanka.tk | VLC Player එකෙන් Radio අහමුද? | Üméšh Šämþâth | සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක්අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා.VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්නYoutube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLCඑකෙන් පහසුවෙන් LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයිපොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉස්රවෙලා VLC Player එක open කරන්න. අහන්න ඕන... |
BLOG | 2014.10.21 | http://www.viduasalanka.tk | Google Chrome වල සිංහල පෙන්වන්නේ නැත්නම් මෙන්න විසදුම. | Üméšh Šämþâth | මේදවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි google Chrome Web Browser එකේ සිංහල පේන්නේ නැති ගැටලුව.මේක නිසා කට්ටිය වෙන බ්‍රව්සර් වලට මාරු වුණා කියලත් ආරංචියි. හරි අපි බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියල. ඉසරවෙලාChrome Browseඑකේ address bar එකේ chrome://flags/ කියල ටයිප් කරන්න. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් Dis... |
BLOG | 2014.10.17 | http://www.viduasalanka.tk | Original Software ගන්න සල්ලි නැත්නම් මෙන්න විසදුම. | Üméšh Šämþâth | සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො. අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා c... |
BLOG | 2014.10.14 | http://www.viduasalanka.tk | Facebook Name එකට 60 Days Limit එක වැටිලද ? | Üméšh Šämþâth | ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේමේකහදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් ත... |
BLOG | 2014.10.01 | http://www.viduasalanka.tk | Skype වලින් වැඩ දාමු. | Üméšh Šämþâth | අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි ඒ ඇති ඒ ගැන කිව්... |
BLOG | 2014.09.29 | http://www.viduasalanka.tk | Shut down,Restart,Log Off,Hibernate හැමදේම Keyboard එකෙන් කරමුද ? | Üméšh Šämþâth | අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernateඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික... |
BLOG | 2014.09.28 | http://www.viduasalanka.tk | HUAWEI Dongel පහසුවෙන්ම Unlock කරමු. | Üméšh Šämþâth | සුභ දවසක් ඔයාලට, අද පොස්ට් එකෙන් නම් කියන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන තමයි. Huawei Dongel එකක් පහසුවෙන් අන්ලොක් කරන හැටි තමයි ඔයාලට අද අරගෙන ආවේ. ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න සමහර තැන් වල Rs. 500/1000 ගන්නවනේ.ඉතින් මොකටද නිකන් සල්ලි දෙන්නේ. අපිටම කරගන්න පුළුවන් වැඩේට කතාව වැඩියි වගේ අපි වැඩේට බහිමු. අන්ලොක් කරන්න... |
BLOG | 2014.09.23 | http://www.viduasalanka.tk | FB එකේ privacy දාල තියෙන Pro Pic එක උස්සමු .. | Üméšh Šämþâth | ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක් මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ.. ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 1. අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 2. ප්‍රෝ පික් එක උඩ රයිට්... |
BLOG | 2014.09.16 | http://www.viduasalanka.tk | ඔබේ පරිගණකය ගැන ඔබ දැනුවත් ද ? | Üméšh Šämþâth | අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන කුඩා මෘදුකාංගයක්අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද මොනවා හරිහාර්ඩ්වෙයාර්ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ් කිරීමකදී මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී පරිගණකයේ දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබි... |
BLOG | 2014.11.13 | http://www.slstagedrama.blogspot.com | ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2 | නාට්‍යකාරයා | ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ. ඒ වුනාට der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්... |
BLOG | 2014.11.08 | http://www.slstagedrama.blogspot.com | ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily) | නාට්‍යකාරයා | අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා. d... |
BLOG | 2014.09.20 | http://www.slstagedrama.blogspot.com | ලොවීනා ද? පුන්නී ද? | නාට්‍යකාරයා | මොහාන් රාජ් මඩවලයන්ගේ "ලොවීනා" මා ඉතාමත් ආශක්තව කියවූ නවකතාවක් යන වග කීවොත් එය බොරුවක් නොවේ. මන්ද යත් එය රචනා කිරීමට ඔහු යොදා ගත් භාෂාව ඉතා මන බදිනා සුලු වීමය. එය පමනක්ම මාගේ හිත එය තුලට අද්දවා නොගත්තේය ඔහු තෝරා ගත් වස්තු බීජය ඉතාම මන බදනේය. අප අසා තිබූ මවුන්ට් ලැවීනියා පෙම් පුවත ඔහු ඔහුගේම උරුවකට වෙනස්ම ආකාරයෙන් ඉදිරි... |
BLOG | 2014.08.07 | http://www.slstagedrama.blogspot.com | අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා | නාට්‍යකාරයා | ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි. මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්ව... |
BLOG | 2014.06.02 | http://www.slstagedrama.blogspot.com | කෙල්ලෙක් නිසා කලාකාරයෙකු වීමි The boot i got | නාට්‍යකාරයා | මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු ව... |
BLOG | 2014.05.22 | http://www.slstagedrama.blogspot.com | නිදහස් අධ්‍යාපනයේ මලගම .. ATI පද්ධතියත් පෞද්ගලීකරනයට ලක්වෙයිද? | නාට්‍යකාරයා | මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්... |
BLOG | 2014.04.16 | http://www.slstagedrama.blogspot.com | සිපිරි ගෙයක වසර හයක් | නාට්‍යකාරයා | හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්. මෙම පොත ලියා ඇත්තේ 'චාල්... |
BLOG | 2014.04.13 | http://www.slstagedrama.blogspot.com | Taking නොtaking කියලා හිතුනි මට | නාට්‍යකාරයා | මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ ... |
BLOG | 2013.08.05 | http://soosthigune.blogspot.com/ | ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර. | සූස්ති ගුණේ | කතා 1.4pt 0in 5.0pt; font-family:"Times New Roman","serif"; mso-bidi-language:AR-SA;}ඒ රනිල් විකුම්සිහආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක්සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවරපාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව තමන්පිටුපසින්... |
BLOG | 2013.06.28 | http://soosthigune.blogspot.com/ | මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්! | සූස්ති ගුණේ | මල්ලි. හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං.උඹලෑ තාත්තා කෝටි ගණන් වියදං කරල"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක..මේං මේක..ආපෝ. නෙදකිංපෝලිම් පැනපු පර-කුමත් මෙතනබලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.ලැජ්ජයි මූ ගාව ඉන්නත්. කපන්න බැරි අත සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..ඈ. කෑන්ස්. ඔස්කා. ඇකඩමි.. බැෆ්ටා..නෑ ..නෑ මේක මේ නි... |
BLOG | 2012.09.26 | http://soosthigune.blogspot.com/ | 6% ක්? පුක තමයි! | සූස්ති ගුණේ | අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද.. මෙන්න ඒ රහස දැන් එළි වූ වගයි.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනයඑඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සර... |
BLOG | 2014.06.10 | http://sadaru-world.blogspot.com/ | මේ දවස් වල - ලංකාවේ දුරින් ඉදන්....... | දේවා ගේ අඩවිය | මාස ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියනවා තියා කියවන්න උනේ නැ.. අභියා ගේ මොකක්ද කෙස් එකක් පත්තරේ ගිහින් තියනවා කියලා දැක්ක නිසා එක බලනකොට පරණ පොස්ට් ටිකක් අබියා ලියලා තිබුන කියවන්න හිතුන නිසා මටත් මතක් උනා බ්ලොග් එකක් තිබුනා නේද කියලා.. තැන්ක්ස් මට මතක් කරල දුන්නට..ලංකාවෙන් ගොඩක් දුර රටක ඉදන් ලියන පලවෙනි පොස්ට් එක. අනික බ්... |
BLOG | 2014.03.03 | http://sadaru-world.blogspot.com/ | 4ක් ඉවරයි, ඉතින් මට යන්න අවසරයි........ 5 ට. | දේවා ගේ අඩවිය | බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද.විනාඩි , පැය ගෙවිලා දවස... |
BLOG | 2014.02.26 | http://sadaru-world.blogspot.com/ | දැයට කිරුල 2014 | දේවා ගේ අඩවිය | දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කිය... |
BLOG | 2014.02.19 | http://sadaru-world.blogspot.com/ | එක අයුතු යොජනවක් නම් සොරි මචන්, සමාවෙයන් | දේවා ගේ අඩවිය | මුලින්ම කියන්න දෙයක් තියනවා. මේක මගෙ පුද්ගලික පොස්ටුවක් බැවින් අනිත් මේ බ්ලොග් පොස්ට් අප්ඩෙට් වෙන සයිට් එකේ මේක දාන්න එපා... පසුගිය සති කිහිපය මට ගොඩක් මඩ ප්‍රහාර වැදුනත් මම ඒවා මොනවටවත් ගොඩාක් ලොකු උත්තර දෙන්න ගියේ නැ. ඒ වගෙම බුකියේ ඒවට උත්තර දෙන එකත් එක්තරා විදිහට තේරුමක් නොතිබුන දෙයක් විදිහට හිතුනේ මොකද මාත් එක්ක ඉන... |
BLOG | 2014.02.07 | http://sadaru-world.blogspot.com/ | ඇත්තටම වැරදි කවුද?... Facebook ද? | දේවා ගේ අඩවිය | 2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා... අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )මෙ වගෙ දෙයක් උන ගමන් ... |
BLOG | 2013.12.30 | http://sadaru-world.blogspot.com/ | සුභ නව වසරක් වේවා - Happy New Year 2014 | දේවා ගේ අඩවිය | දවසින්දවස ගෙවිලා 2013 කියන අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් දෙකක් විතරයි අද දවසත් එක්ක තියෙන්නේ...ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා බලනකොට ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම අවුරුද්දක් විදිහට හැරිලා බලනකොට ගොඩාක් පිස්සු කෙලපු අවුරුද්දක්... ජිවිතේ අවුරුද්දක ගිය වැඩිම ට්‍රිප් ගියේ මේ අවුරුද්දේ ලබන අවුරු... |
BLOG | 2013.12.22 | http://sadaru-world.blogspot.com/ | CYBER BEACH PARTY 2013 - 12 -21 | දේවා ගේ අඩවිය | සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනාවෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් ... |
BLOG | 2013.11.15 | http://sadaru-world.blogspot.com/ | දන්න කියන නොදන්නවනම් දැන ගන්න ඕන කරන වයිබර්.. - about viber | දේවා ගේ අඩවිය | ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න උනේ නම් නෑ.... කලෙකට කලින් නම් ඉතින් සතියකට පොස්ට් දෙක තුනක් වත් ලිවනේ දෑන් මාසෙකට එකක් වත් ලියවෙන්නේ නෑ.. බිසි කියලා කියන්න තරම් වැඩක් කරන්නෙත් නෑනේ... මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් ලියපු පොස්ට් වල තාක්ශනික පැත්ත්ට බර උනු පොස්ට් එහෙමත් තිබුනනේ.. මෙක එහෙම එකක් නම් නෙමේ ගොඩාක් දෙනක් පාවිච්වි ක... |
BLOG | 2013.09.16 | http://sadaru-world.blogspot.com/ | මොබයිල් නම්බර් එක ටොප් සික්‍රට් එකක්ද? | දේවා ගේ අඩවිය | කාලෙකින් මුකුත්ලියන්නත් බැරි උනා... ඇත්තම කිවොත්ඉයන්න දෙයක් හිතට එන්නෙම නැ මේ කාලේ මොකද මන්දා... ලිය වෙන්නේ නැති නිසා බ්ලොග්කියවෙන්නෙත්නැ...හැම මාස 6කටම සැරයක් මමත් ඉතින් ෆේල් වෙන්න එක්සැම් ලියනවනේ...සෝ මේ දවස් වල එකට රේඩිවෙන්න ඕනා... රේඩිවෙන්න කීවට ඔන්න අදයි නොට් එකක් හොයා ගෙනආවේ...සෝ තව ඉතින් සතියක් දෙකක් තියනවනේ ...... |
BLOG | 2013.08.19 | http://sadaru-world.blogspot.com/ | ලංකාවේ හිතන්න ඕන දෙයක් | දේවා ගේ අඩවිය | වෙන රටවල් වල කොහොම වෙතත් ලංකාවේ නම් හිතන්න ඕන කියල හිතුන ෆොටෝ එකක් මුණු පොතෙන් ලැබුනා...දන්නා කියන අය බලන්න කියමුකෝ මේ ගැන....හැම කෙස් එකක්ම මතු වෙනවා යට යනවා විසදුම් තියනවද නැද්ද මන්දා. |
BLOG | 2014.06.08 | http://akmadawiya.blogspot.com | සුනිල් හෙට්ටිආරච්චි... | AKM | සුනිල් හෙට්ටිආරච්චි...නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි.මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිරුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි.මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාද... |
BLOG | 2014.02.14 | http://akmadawiya.blogspot.com | වීරයා මැරිල නෑ…. | AKM | වීරයා මැරිල නෑ කියලා වේදිකා නාට්‍යයක් තිබුණාකට්ටියට මතක ඇති. නාට්‍ය කීපයක් සීඩී වලින් බලලා ඒ ගැන ඇල්මක් ඇතිවෙලා තිබුණත් තාමත්සැබෑ කරගන්න බැරි උන ආශාවන්ගෙන් එකක් තමයි වේදිකා නාට්‍යයක් බැලිල්ල. රූපවාහිනියටත්සිනමාවටත් වඩා සුළු සම්පත් කීපයක් භාවිතයෙන් නිර්මානාත්මක විදියට ඊටත් වඩා සජීවීව නාට්‍යයක්ඉදිරිපත් කිරීම ඇත්තටම හැබෑම... |
BLOG | 2013.11.26 | http://akmadawiya.blogspot.com | එව්ව එහෙම තමයි.... | AKM | දමාලා ඉවත මා සිත රැඳී මාන්නයසොයාලා ගියෙම් මම මග හැරුණු කාලයහෙලාලා ඉවත දහතුන් වසරක ශාපයලොවාලා ගතිම් අද උතුමෙකුගෙන් සහතිකයපාස් කලත් අට උන්දැට සරුසාරයිපොතින් පතින් පිරි මගේ ඔලුවත් පුදුම බරයිසත හට සම තැන පොත පතටම බාරයිඇති හැකි උන්දැගේ පස්සට දැන් මං හරි ලෝබයිලෙව්වොත් පස්... |
BLOG | 2013.10.31 | http://akmadawiya.blogspot.com | සඳ නැති සඳ සිත් අහසට....... | AKM | සඳනැතිසඳසිත්අහසටතරු නැග සැටි බලන් සබඳ නුඹ නැති සඳ මගෙ ලෝකෙටමා තනිවෙයි තරු කැට මැදඈ ගත සළු නොඇන්දාටආදරේ නුඹටයි ළඳනුඹ මා ළඟ නොසිටියාටආදරේ නුඹටයි ළඳ. |
BLOG | 2013.10.24 | http://akmadawiya.blogspot.com | සඳ නැති සඳ සිත් අහසට.......... | AKM | සඳනැතිසඳසිත්අහසටතරු නැග සැටි බලන් සබඳ නුඹ නැති සඳ මගෙ ලෝකෙටමා තනිවෙයි තරු කැට මැදඈ ගත සළු නොඇන්දාටආදරේ නුඹටයි ළඳනුඹ මා ළඟ නොසිටියාටආදරේ නුඹටයි ළඳ. |
BLOG | 2013.09.27 | http://akmadawiya.blogspot.com | null | AKM | නිවාඩුවක්නැතමටනම්අදහෙටහෝඅනිද්දාකියාමගේසගයත්දැන්දුබලනිසාකවදාලැබෙයිදෝමටඅස්වැසිල්ලක්මටඋඩින්ඉන්නඋන්රජසැපවිඳිනබවදන්නවාදවස්තුනහතරකටවරක්පමණක්මහමුවනනිසාහැමදාමහවසටනෑවත්පිච්චිපිච්චිවේලුනත්විඳිනදුක්හින්දාසුදුමැලිඋනත්තරහක්නෑතුවාලඋනත්මටසගයෙක්දෙන්නබැරිතරම්නුඹටඅහේනිබවදන්නවාඋඩින්ඉන්නඋන්ඉන්නේඋඹේතත්තේපෙන්නන්නබවත්මන්දන්නවාදිලිහෙනසපත්තුදෙ... |
BLOG | 2013.07.28 | http://akmadawiya.blogspot.com | හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.... | AKM | සිතඅතරමං වෙලා රුදුරු ගිම්හානයේ......වැහිවලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...හදසසල වී ගියත් එදා දුටුව හීනයේ....නෑලතවුලක් මගේ චන්න කින්නරාවියේ.... ඒ1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතරඇතුලත් TDK නයින්ටියක්(TDK 90) හම්බ උණේ. TDK 90කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් ... |
BLOG | 2013.07.03 | http://akmadawiya.blogspot.com | මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි) | AKM | "මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මතතාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලටයටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමි... |
BLOG | 2014.05.26 | http://androgamehome.blogspot.com/ | Sky Gamblers Rise of Glory FULL APK | dileepa sandaruwan | 5. |
BLOG | 2014.05.24 | http://androgamehome.blogspot.com/ | Wonder Zoo Animal rescue MOD APK+DATA (Unlimited Gold/Peanuts) v1.6.1 | dileepa sandaruwan | 6.6... |
BLOG | 2014.05.24 | http://androgamehome.blogspot.com/ | Zombie Awakening Premium APK+DATA | dileepa sandaruwan | ..... |
BLOG | 2014.05.22 | http://androgamehome.blogspot.com/ | Gangstar Rio: City of Saints for Android | dileepa sandaruwan | 1. |
BLOG | 2014.05.22 | http://androgamehome.blogspot.com/ | Heroes and Castles MOD APK+DATA for Android (Unlimited Gems/Heroes Unlocked) | dileepa sandaruwan | 00.04. |
BLOG | 2014.05.18 | http://androgamehome.blogspot.com/ | Half-Life 2 Android APK+DATA for android | dileepa sandaruwan | null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.