category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120410
අංගමුව වැවේ කසිප්පු දූපත වටලයි
උතුරු මැද පළාත් සංචාරක සමන් කුමාර
තඹුත්තේගම නවසිරිගමට යාබද අංගමුව වැවේ දූපතක කාලයක් තිස්සේ පොලිසියට නොදැනෙන ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් පෙරණ මධ්‍යස්ථානයක් හා මත්පැන් ගබඩාවක් තඹුත්තේගම පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා වටලනු ලැබීය.තඹුත්තේගම පොලිසියේ බුද්ධි අංශ නිලධාරින්ට ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුක...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120411
සා පෙළ 2013 විභාගය උපකාරක පන්ති, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
සුභාෂීණී සේනානායක
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2013 වසර විභාගය ඉලක්ක කරගෙන පවත්වනු ලබන උපකාරක පන්ති, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය, මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 11 වන දින ආරම්භ වීමට නියමිත බැවින් විභාගය ආසන්න කර...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120412
වෙද-හෙද හිඟයෙන් කරාපිටිය රෝහලේ ශල්‍යාගාර තුනක් වැඩ නෑ
ගාල්ල දිසා සමුහ නන්දසිරි වැලිගමගේ
නිර්වින්දන වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ හිඟකම මෙතෙක් සපුරා නොමැති නිසා ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍යාගාර තුනක් වසා දමා ඇත. මෙසේ වසා දමා ඇත්තේ රෝහලේ a,b හා c යන ශල්‍යාගාර තුනයි. මේ හේතු කොට ගෙන දින වෙන්කොට ගෙන සිදු කිරීමට නියමිතව තිබූ සියලුම සැත්කම් නතර කිරිමට සිදු වීඇත.දැනට වෛද්‍යවරුන් 72ක පමණ හිඟයක් පවතින ඇතැයි ද හෙදියන් 140...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120413
තායිලන්තයේ ගැටුම්වලින්ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ
මහින්ද අලුත්ගෙදර
තායිලන්තයේ බැංකොක් අගනුවර ගැටුම්කාරී තත්ත්වයක් පැවතිය ද එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් නැතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් පසුගියදා(24) සිට තායිලන්තයේ බැංකොක් අගනුවර පවත්වන විරෝධතා තවමත් අවසන් නොවුවද ශ්‍රී ලාංකිකයන් කිසිවකුට හෝ අනතුරක් සිදුව තිබෙන බවට මේ දක්වා වාර්තා ...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120414
රන් සහිත බඳ පටියක් බැඳරටින් පිටවීමට පැමිණි ඉන්දියානුවා දැලේ
කුමාරසිරි ප්‍රසාද් ගුවන් තොටුපොළ
රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා රිදි ආලේප කළ රන් ගාංචුවක් සහිත බඳ පටියක් බැඳ රටින් පිටවීමට පැමිණි ඉන්දීය ජාතිකයකු ඊයේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය හා රේගුව විසින් අතඩංගුවට ගන්නා ලදී.එහි රන් බර ග්‍රෑම් 350 කි. සැකකරු ඩුබායි සිට කටුනායක හරහා දිල්ලි වෙත තම දියණියගේ විවාහ උත්සවයට යමින් සිටිය දී මෙසේ කොටුවී ඇත.සැකකරු...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120415
ඒකපුද්ගල කොමිසමේ කටයුතුඅත්හිටවූ නියෝගය දීර්ඝ කරයි
කුමුදු හෙට්ටිආරච්චි
කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු විමර්ශනයට පත්කළ ඒක පුද්ගල කොමිෂන් සභාවේ කටයුතු අත්හිටුවමින් දී තිබූ නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ලබන මාර්තු මස 19 වැනිදා තෙක් දීර්ඝ කරන ලදී.කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණයට ඒකපුද්ගල කමිටුවක් පත් කර ඇති බව පෙන්වා දෙමින් එම ප්‍රාදේශීය සභාව විසින් ...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120416
සමන් ද සිල්වාට පහර දුන්සැක අය අල්ලන්න නියෝග
සිරන්ජනී කුමාරි
ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා ‍හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජයකී ද අල්විස් මහත්මිය ඊයේ (3) බොරැල්ල පොලිසියට නියෝග කළාය.ඉකුත් 30 වන දින...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120417
හෙරොයින් පානය කළමව පුනරුත්ථාපනයට
සිරිසේන රාජපක්ෂ
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූ එක් දරු මවක පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂින්ත ගොඩවෙල මහතා නියෝග කළේය.ළමා අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව බොරැල්ල ප්‍රදේශයේ සිඟමන් යදිමින් සිටියදී බොරැල්ල පොලිසිය මඟින් මැය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පුනරුත්ථාපනයට යොම...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120421
පොලිස් ඇසට වැලිගසාකට්ටි පැන්න පුද්ගලයා දැලේ
ඉංගිරිය සමූහ
හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කැර තිබියදී පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු ‍පෙරේදා (2) ඉංගිරිය පොලිසිය අත්අඩංගුවට ගත්තේය.මොහුට විරුද්ධව නීති විරෝධී මත්වතුර ළඟ තබා ගැනීම හා විකිණීම, කළහකාරී ලෙස හැසිරීම ආදි නඩු හයක් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පවතී.එම නඩුවලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඔහු...
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=r1312041
මාස්මුල්ල කැලයේ ගල් ගුහාවක සැඟව සිටි කැටයම් චින්තකගේ ඉවරයි
ගවේෂණාත්මක සටහන මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන
ගිනි අවිය තම ආර්ථිකයේ සුමිතුරන් ලෙස සිතා අවනීතිය රජ කරමින් ජනතාව භීතියට පත්කරන මැරයින් “අවිගත්තෝ අවියෙන් නැසෙති” යන ධර්මතාවයට යටත්වෙන බව කඹුරුපිටියේ පොලිස් කොස්තාපල් සුනිල් යුවළගේ ඝාතනයෙන් රටටම ඔප්පුවී ඇත. සුනිල්ගේ ඝාතනය නීතිය මරා දැමීමට ගත් උත්සාහයකි.රටේ නීතිය මව්බිමේ ස්ථාපිත කරමින් මාතර මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට ...