Dataset Viewer
Auto-converted to Parquet Duplicate
category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.02.18
http://thepolsaman.blogspot.com/
ප්‍රශ්ණ සහ ජීවිතය
ද පොල් සමන්
කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේඅත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින්පැනලා යන්න හොද නෑ...හැම දේකටම විසදුමක් තියෙන නිසාඅපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම්...
BLOG
2014.02.15
http://thepolsaman.blogspot.com/
සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!
ද පොල් සමන්
තහනම් කලා හෝ නොකළාඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑනිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයිගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද . නෑනේ..ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අ...
BLOG
2014.02.14
http://thepolsaman.blogspot.com/
#වැලන්ටයින්....
ද පොල් සමන්
අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද .තමන්ගේ #කාම_ආශාවන් සංසිදුවා ගැනීම නෙමෙයිද .සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි...." කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...වරද කොතැනද කි...
BLOG
2014.02.11
http://thepolsaman.blogspot.com/
එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට...
ද පොල් සමන්
කුරුණෑගල කොතලාවල ඉස්කෝලේගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහාඒ කෙල්ලට#වේසිකියලා කීව එකලු....හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ.......
BLOG
2014.12.06
http://pashawrites.blogspot.com/
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ
arc-en-ciel
දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය ...
BLOG
2014.10.15
http://pashawrites.blogspot.com/
කටු බැල්ලිය
arc-en-ciel
පින්කි.ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින් පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය.ඈ දකිනා ...
BLOG
2014.08.11
http://pashawrites.blogspot.com/
Augustus හමුවීම
arc-en-ciel
"ඉතින් මොකද්ද ඔයාගේ කතාව. "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය."මම ඔයාටදැනටමත්මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ....""නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ.""හ්ම්""ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේමකරගත්තකෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක්දෙනා දන්නවා, ඒක ...
BLOG
2014.04.12
http://pashawrites.blogspot.com/
අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්
arc-en-ciel
අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සවඑහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා.ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නනඅවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...අංක එක - අවුරුදු කුමරියමේ තරඟ වලදී ගැ...
BLOG
2014.01.05
http://pashawrites.blogspot.com/
ඔහු/ඇය
arc-en-ciel
මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....නුඹ, නුඹගෙ අනාගත අභිප්‍රායන්, සැබෑ නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට ...
BLOG
2013.10.20
http://pashawrites.blogspot.com/
මිලේච්ඡයෝ එනතුරු
arc-en-ciel
මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ *******************************************************************.කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞ...
BLOG
2013.08.18
http://pashawrites.blogspot.com/
අර්ථය සෙවීම
arc-en-ciel
ආදරය යනු,අසම්පූර්ණ මිනිසෙකුසමඟ ඇතිවනකොන්දේසි විරහිත බැඳීමකි...ආදරය කිරීම යනුයම් ප්‍රබල හැඟීමක් නොවඑක් අධිෂ්ඨානයකි...තීරණයකි.පොරොන්දුවකි.
BLOG
2013.06.12
http://pashawrites.blogspot.com/
වෙඩින් Talk...
arc-en-ciel
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ. රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ. අහ්. රමණි ද. බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද. අයියෝතෝරගෙනතියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි...සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ න...
BLOG
2013.04.24
http://pashawrites.blogspot.com/
රාත්‍රී ආහාරය....
arc-en-ciel
"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි." ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙ...
BLOG
2013.03.19
http://pashawrites.blogspot.com/
විසකුරු තුර ( A Poison Tree)
arc-en-ciel
මා සබඳ හා මා උරණ වීමගේ ද්වේශය උන් හට කීයෙන්නිමා කලෙමි මමමා උන් කෙරේ වූ ද්වේශය...ඒ නමුදු...මගේ රුපු කෙරේඇති ද්වේශය මා තුලගොඩ නැඟෙන්නට වියනොපල හැඟුමක් ලෙසට...රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොටඅළුයම මගේ කඳුළු දිය කොටවත් කෙරුයෙමි මාගේ ද්වේශයටප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ...දිවා රෑ දළු ලියලා...
BLOG
2014.12.13
http://samanbandaraherath.blogspot.com/
අතපසු වීමකින් මැකි ගිය දත්ත නැවත ලබා ගනිමු
Saman Bandara Herath
ඔබේ පරිගණක පෙන් එකේ තිබූ වැදගත් ගොනු අතපසු වීමකින් මැකී ගියාද. එවැනි අවස්ථාවලදී Recuva මෘදුකාංගය භාවිත කර Windows පරිගණක දී එම ගොනු නැවත ලබා ගත හැකියි. එසේම ඩිජිටල් කැමරා කාඩ් සඳහා ද මෙම මාදුකාංගය භාවිත කළ හැකියි. මෙහි විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය නොමිලයේ ලබා ගත හැකි වීමයි.මෙම් මෘදුකාංගය ලබා ගැනීමට පහත යොමුව වෙත යොමු ...
BLOG
2014.12.12
http://samanbandaraherath.blogspot.com/
Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් ගැන දන්නවාද?
Saman Bandara Herath
Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් පරිශීලකයන් දුරස්ථව ක්රෝම් බ්රව්සරය හෝ ක්රෝම්බුක් හරහා තවත් පරිගණක වෙත පිවිසීමට යෙදුමට අවස්ථාව ලබා දෙනවා. මෙම පහසුකම කෙටි කාලීන පදනම මත, හෝ ඔබේ අයදුම්පත් හා ගොනු දුරස්ථ ප්‍රවේශය සඳහා වඩා දිගු කාලීන පදනම මත ලබා ගත හැක. සියලු සම්බන්ධකම් අතිශයින්ම සුරක්ෂිත කර ඇත.මෙම පහසුකම ලබා ගැනීමට පහත යොමුව භාවි...
BLOG
2014.12.05
http://samanbandaraherath.blogspot.com/
පරිගණක ආධාරයෙන් ගණිතය ඉගැන්වීමට අපූරු මෘදුකාංගයක්
Saman Bandara Herath
පරිගණක ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි අපුරු මෘදුකාංගයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.මේ මෘදුකාංගය තමයිGeoGebraමෙම මෘදුකාංගය භාවිත කරමින් ගණිතය පාඩම් කොටස් ගණනාවක් ඉතාමත් ආකාර්ශනීය ආකාරයෙන් සිසුන් පැහැදිලි කළ හැකිවාක් මෙන්ම එම පාඩම් කොටස් සඳහා ක්‍රියාකාරකම් සකස් කිරීම ද සිදු කර ගැනීමට හැකියාව පවත...
BLOG
2014.11.02
http://samanbandaraherath.blogspot.com/
CT හා MRI Scanner අතර වෙනස - දිල්හාන් පාදෙණිය
Saman Bandara Herath
CT Scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථිවල, පෙනහලුවල, පපුව ආශ්‍රිතව පරීක්ෂණ කිරීම සදහා අවශ්‍ය පින්තූර ලබා ගැනීමටයි. නමුත් MRI scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථි සන්ධිවල ඇතිවන හානි, ස්නායු වල ඇතිවන හානි හා මොලයේ ඇතිවන වායුගෙඩි වැනි ඉතා සියුම්ව ඡායාරූප ලබාගත යුතු පරීක්ෂණ සදහාය. CT Scaner CT Scan එකකදී විශාල ලෙ...
BLOG
2014.10.11
http://samanbandaraherath.blogspot.com/
Motherboard එකක capacitor එකක් මාරු කරමු - කාලිංග ඇතුලත්මුදලි
Saman Bandara Herath
කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.
BLOG
2014.10.10
http://samanbandaraherath.blogspot.com/
සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015
Saman Bandara Herath
2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.
BLOG
2014.10.09
http://samanbandaraherath.blogspot.com/
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු
Saman Bandara Herath
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.ප්‍රදර්ශකයට යොමු වන්න.
BLOG
2014.10.24
http://sinduwagemiyasiya.blogspot.com/
ඔන්න ලස්සය පහුකරා !
වයලීනෝ
ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙ...
BLOG
2014.10.20
http://sinduwagemiyasiya.blogspot.com/
උල් අඩි සෙරෙප්පුව
වයලීනෝ
ලැබ් එක ඉවර වී ගිය සිකුරා දා මාගෙදරට එන්න අටියෙන් දක්නට අම්මාබසයට ගොඩ උනා මිණිපුර මහරගමාඅසුනට බර උනෙත් වට පිට බලමින්මාදෙතුන් දෙනයි හිටියේ මුළු බසයටමනමුත් විනාඩිය දෙක ගතවන කොටමආවා සෙනග දොර දෙකොනෙන් පිරෙන්නමඩ්‍රයිවර් අයිය පෑගුවනේ ලැල්ලටමදැන් ටික ටික බස් එක ගමනේ යනවාමගෙ ටික ටික නිදි නැති ඇස් පියවෙනවාහිස ටික ටික මගෙ පහලට ය...
BLOG
2014.10.18
http://sinduwagemiyasiya.blogspot.com/
කපුටු සාත්තර කියනහැටි
වයලීනෝ
සර්පවෙද දූත ලස්සණ විජ්ජාව ගැන කියලා දෙන්න කියලා මගේ පරණ පොත් අවුස්සනකොට ඒ පොතක් අස්සේ තිබිලා කොපි පොත් කොලයක් බිම වැටුනා . මොකද්ද කියලා බලන්න බිමට නැවෙනකොට තමයි දැක්කේ ඒ කොලේ තියෙන්නේ අපේ ආච්චිඅම්මගේ අත් අකුරු කියලා . එයාට අවුරුදු හැත්තෑ ගානක් විතර ඇති මම හිතන්නේ ඒ කොලේ ලියනකොට . ඒ කියන්නේ මම මොන්ටිසෝරි යන කාලේ .අපේ ගෙ...
BLOG
2014.12.24
http://maiyyagelokaya.blogspot.com
පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද?
.
මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක් තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආ...
BLOG
2014.12.17
http://maiyyagelokaya.blogspot.com
බෙලමි බ්‍රදර්ස්ලාගේන් මෛත්‍රීපාලට ප්‍රශ්ණයක්... We have a question MY3
.
බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ ගීතයක් ඇත.බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..සරාගී කන්තාවකි..දිගු කඩා හැලෙන කෙස්.....
BLOG
2014.12.09
http://maiyyagelokaya.blogspot.com
MY3 ද රුබිකෝන් : Maithree's Rubicon
.
රුබිකෝන් කියන්නේ ඉංග්‍රීසී භාෂාවේ තියෙන ඉඩියම් එකක්. ඒක පාවිච්චි වෙන්නේ 'Crossing the Rubicon'කියලා.යොදා ගන්නේ 'ආපසු නොහැරෙන ඉතා තීරණාත්මක තීරණයක්' ගැන විස්තර කරන්න.මේ ඉංග්‍රීසී ඉඩියම් එකේ මුලාරම්භය ජුලියස් සීසර් උන්නැහෙට සම්භන්ධයි.රූබිකෝන් කියන්නේ ඉතාලියේ තිබ්බ ගඟක්. සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න කලින් රෝම හමුදාවේ ජනරාල් ...
BLOG
2014.05.14
http://maiyyagelokaya.blogspot.com
මයියා- දිමිත්‍රි සංවාදය
.
කාලෙකට ඉස්සෙල්ලා බුද්ධාගම ගැන මංතුමා ලියපු බ්ලොග් පෝස්ට් එකක් , දිමිත්‍රි කියලා සයිබර් පාඨකයෙක්ගේ ඇහැ ගැටිලා ඒතැන් පොඩි සංවාදයක් පටන් ගත්තා... මේ දිමිත්‍රිව මං දැකලා තියෙන්නේ ඔය පැරා ගේ බ්ලොග් එකෙයි, නිරාගමික බ්ලොග් එකෙයි විතරයි....කොහොම හරි මේ සංවාදයේදී , ප්‍රශ්ණ අහන්නේ දිමිත්‍රි....උත්තර දෙන්නේ මං......වැඩේ යන අතර තු...
BLOG
2014.03.03
http://maiyyagelokaya.blogspot.com
යුක්‍රේන් වික්ටර්ට ලංකාවේ මහින්දගෙන්......
.
වික්ටර් යැනකෝවිච් යුක්‍රේනයේ (හිටපු) නායකයා. පොරත් ලංකාවේ දේශපාලුවො වගේ තමයි. මහින්ද මාමා චීනෙට ගොට්ට අල්ලනවා...රනිල් අයියා සුද්දට ගොට්ට අල්ලනවා...විග්නේස්වරන්ලා, සම්භන්දන්ලා ජයලලිතට ගොට්ට අල්ලනවා....මේ වගේ වික්ටර් මහත්තයා රුසියාවේ ලොක්කා පූටින් මහත්තයට ගොට්ට අල්ලනවා...වික්ටර්ගේ විරුද්ධපාක්ශිකයෝ ගොට්ට අල්ලන්නේ යුරෝපා ස...
BLOG
2014.01.28
http://maiyyagelokaya.blogspot.com
අනීර්ණය....ඔබ එන්නේ කවදා ද? - The Singularity
.
අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil)කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Nearපරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදීලස්සන තර...
BLOG
2014.01.24
http://maiyyagelokaya.blogspot.com
පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY
.
රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව ගම්‍ය වේ.කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද...
BLOG
2014.01.21
http://maiyyagelokaya.blogspot.com
මහින්ද වතුරට වැඩේ දෙයිද?
.
ඊයේ පෙරේදා නිව්ස් බලද්දී, මම ටිකක් අමුතු නිව්ස් එකක් දැක්කා....බොහෝ දෙනෙකුට මේකේ ලොකු අමුත්තක් දැක්කේ නැති උනත් , මට මේකේ අමුත්තක් දැනෙන්න ඇත්තේ මේ සම්භන්ධයෙන් මගේ වෙනම චිත්‍රයක් තියෙන නිසා වෙන්න ඇති.....අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය (International Water Management Institute) කියන්නේ එන්.ජී.ඕ (NGO) සංවිධානයක්. ඉන්දියාව...
BLOG
2013.12.23
http://maiyyagelokaya.blogspot.com
සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ දේශනා කලේ කුමක්ද? The Jesus on Homosexuality
.
නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් 'ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද. ' කියලා .ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්...
BLOG
2013.12.18
http://maiyyagelokaya.blogspot.com
ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...
.
නවීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ තමසබකෝලයවසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයාවූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි...
BLOG
2014.12.23
www.pansalhandiya.blogspot.com
LOWONGAN KERJA JANUARI 2015
Fransisca Ben
null
BLOG
2014.12.07
www.pansalhandiya.blogspot.com
Kata Kata Galau
Fransisca Ben
... .
BLOG
2014.12.07
www.pansalhandiya.blogspot.com
Cara memutihkan Ketiak
Fransisca Ben
null
BLOG
2014.12.07
www.pansalhandiya.blogspot.com
cara Menghaluskan Kulit Wajah
Fransisca Ben
null
BLOG
2014.12.07
www.pansalhandiya.blogspot.com
Cara Mengecilkan Pori Pori Wajah
Fransisca Ben
null
BLOG
2014.12.07
www.pansalhandiya.blogspot.com
Nama Negara Maju dan Berkembang
Fransisca Ben
null
BLOG
2014.11.10
www.pansalhandiya.blogspot.com
Lirik Lagu Fatin - Demi Cintaku
Fransisca Ben
null
BLOG
2014.10.24
www.pansalhandiya.blogspot.com
Lirik Lagu Fatin - Proud of You Moslem (OST Aisyah Putri Jilbab In Love)
Fransisca Ben
null
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
5