News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,85,302 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,597 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,12,81...
කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි
0
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇ...
පළාත් කීපයකට තද වැසි සමග සුළං
1
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කවලත්   තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලහේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන...
පළාත් කීපයකට තද වැසි සමග සුළං
0
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සවල්පයක් ඇති වේ.දිවයිනේ  සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ...
පළාත් කීපයකට තද වැසි සමග සුළං
0
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 
පළාත් කීපයකට තද වැසි සමග සුළං
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ұа·’а¶»а·қа¶°а·Ҹа¶әа¶ұ а¶Үа¶Ҝа·’а¶»а·’ а¶ұа·“а¶ӯа·’а¶ә а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡа¶» а¶»а¶§ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа·…а¶ӯа·Ҡ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶¶а·ға·Ҡ а¶»а¶® а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶°а·Ҹа·Җа¶ұа¶ә а¶ҡа·… а·„а·җа¶ҡа·Ҡа¶ҡа·ҡ 25% а¶ҡ а¶ҙа¶ёа¶« а¶ӯа¶»а¶ёа·Ҡ а¶ҙа·Ҡ‍а¶»а¶ёа·Ҹа¶«а¶әа¶ҡа·Ҡ...
а¶»а¶§ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶¶а·ға·Ҡ а¶»а¶® а¶°а·Ҹа·Җа¶ұа¶әа¶§ а·ға·“а¶ёа·Ҹ
1
(а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҡа·ға·Ҡа¶ӯа·”а¶»а·’)а¶ұа·Җ а¶»а·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶әа·Җа·җа¶ә а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·”а·Җ а¶әа·җа¶әа·’ а¶ӯа·ңа¶»а¶ӯа·”а¶»а·” а·„а·Ҹ а·ға¶ұа·Ҡа¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« , а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа...
а¶»а¶§ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶¶а·ға·Ҡ а¶»а¶® а¶°а·Ҹа·Җа¶ұа¶әа¶§ а·ға·“а¶ёа·Ҹ
0
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)а¶ңа·”а¶»а·” - а·Җа·’а¶Ҝа·”а·„а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·’ а·Җа·җа¶§а·”а¶ҙа·Ҡ а·Җа·’а·Ӯа¶ёа¶ӯа·Ҹ а¶ңа·җа¶§а¶Ҫа·”а·Җ а·Җа·’а·ға¶іа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ёа¶«а·Ҡа¶©а¶Ҫа¶ә а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶» а¶Үа¶ӯа·’ а¶әа·қа¶ўа¶ұа·Ҹа·Җ а¶ҙа·’а·…а·’а¶ңа¶ӯ а·„а·җа¶ҡа·’ а·Җа·’а·ға¶іа·”а¶...
а¶»а¶§ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶¶а·ға·Ҡ а¶»а¶® а¶°а·Ҹа·Җа¶ұа¶әа¶§ а·ға·“а¶ёа·Ҹ
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ)а¶‘а¶ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶ҡа·’а¶ұа·Ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа¶ӯа·Ҡ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶»а¶ўа¶әа·ҡ а·ға·ҡа·Җа¶ҡ а¶ҙа·Ҡ‍а¶»а·Ға·Ҡа¶ұ а¶ңа·”а¶»а·” а·Җа·җа¶§а·”а¶ҙа·Ҡ а¶…а¶»а·Ҡа¶¶а·”а¶Ҝ а¶Үа¶ӯа·”а·…а·” а·Җа¶»а·Ҡа¶ӯа¶ёа·Ҹа¶ұа¶әа·ҡ  а¶ҙа·Ҡ‍а¶»а·Ға·Ҡа¶ұ а¶...
а¶»а¶§ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶¶а·ға·Ҡ а¶»а¶® а¶°а·Ҹа·Җа¶ұа¶әа¶§ а·ға·“а¶ёа·Ҹ
0
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන ...
කොරෝනා ආසාදිතයෝ 2500 සීමාව අදත් පනිති
1
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,320 දෙනකු අද (22) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,43,140 කි.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 2,009 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍ය...
කොරෝනා ආසාදිතයෝ 2500 සීමාව අදත් පනිති
0
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,47,337 කි.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,639 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍ය...
කොරෝනා ආසාදිතයෝ 2500 සීමාව අදත් පනිති
0
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)තානාපතිවරයකු සහ   ලේකම්වරුන් පස් දෙනකු පත් කිරීමට  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ අනුමැතිය අද (15) හිමිවිය.මේ අනුව ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පත් කිරීමට  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
තනතුරු පහකට උසස් නිලතල කමිටුවේ අනුමැතිය
1
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු  සහ රාජ්‍ය අමාත්‍යාංශ  ලේකම්වරුන්  සිවු දෙනෙකු  පත්කිරීමට  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ  අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්...
තනතුරු පහකට උසස් නිලතල කමිටුවේ අනුමැතිය
0
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය.සියලුම ආකාරයේ විස්සයි-20 තරග සැලකීමේදී අද සිය 500 වැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කොදෙව් නායක කිරන් ...
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක්
1
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය. ලකුණු 197 ක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕ...
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක්
0
а¶ҡа·Җа·’а¶ӯа·Ҹ а·ға·”а¶¶а·ға·’а¶Ӯа·„ а¶»а·’а¶ә а¶…а¶ұа¶ӯа·”а¶»а¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ  а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶»а¶ҡа·Ҡа·Ӯа·’а¶ӯ а¶¶а¶ұа·Ҡа¶°а¶ұа·Ҹа¶ңа·Ҹа¶» а¶ңа¶ӯа¶ҡа¶» а·ға·’а¶§а·’ а¶ҙа·Ҡ‍а¶»а·Җа·“а¶« а·ға¶Ӯа¶ңа·“а¶ӯа¶Ҙ а¶ўа¶ұа¶ұа·Ҹа¶ӯа·Ҡ а¶»а¶Ӯа¶ңа¶ұ а·Җа¶»а¶ҡа·Ҹа¶...
а¶ўа¶ұа¶ұа·Ҹа¶ӯа·Ҡ а·Җа¶»а¶ҡа·Ҹа¶ңа·ңа¶©а¶§ а¶Үа¶ҙ
1
а¶ұа·’а·Җа·’а¶ӯа·’а¶ңа¶Ҫ а¶‘а¶»а¶¶а¶Ҝа·Ҡа¶Ҝа·ҡ а¶ёа·Ҹа¶»а¶ҙа¶ұ а·Җа¶ӯа·Ҡа¶ӯа·ҡ а·Җа¶ұ а¶»а·ңа¶Ҝа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍а¶»а·’а·ға·Ҡа¶ӯа·”а¶ҙа·”а¶»а·Ҡа·Җ а¶ҙа·…а¶ёа·”а·Җа·җа¶ұа·’ а·„а·қ а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а·ға·’а¶әа·Җа·ға¶§ а¶…а¶әа¶ӯа·Ҡ а¶¶а·Җ а¶ҡа·’а¶әа¶ұ а·Ға·’а¶Ҫа·Ҹ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а·„а¶ёа·”а·Җа·– а¶¶а·Җ а·ға¶¶а¶»а...
а¶ўа¶ұа¶ұа·Ҹа¶ӯа·Ҡ а·Җа¶»а¶ҡа·Ҹа¶ңа·ңа¶©а¶§ а¶Үа¶ҙ
0
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)           а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а¶ұа¶ңа¶» а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’а¶ә а·„а¶»а·„а·Ҹ а¶үа¶©а¶ёа·Ҡ а¶…а¶ҡа·Ҡа¶ҡа¶» 4000 а¶ҡа·Ҡ а¶ҡа·ңа¶»а·’а¶әа·Ҹа¶ұа·” а¶»а¶ўа¶әа¶§ а·„а·Ҹ а¶‘а¶»а¶§ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·Ҡа·Җа¶Ҫа¶§ а·Җа·’а¶ҡа·’а¶«а·“а¶ёа¶§ а¶әа¶ұ а¶¶а·Җа¶§ а¶ҙа·…а·Җа¶ұ а¶…а...
а¶ўа¶ұа¶ұа·Ҹа¶ӯа·Ҡ а·Җа¶»а¶ҡа·Ҹа¶ңа·ңа¶©а¶§ а¶Үа¶ҙ
0
(*** а¶Ҝа·ға·”а¶ұа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ)а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ӯа·”а·… а¶ҙа·Ҡ‍а¶»а¶ а·Ҹа¶»а¶ә а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а·Җа·Ҹа¶»а·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·“а¶ёа¶§ а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа·Җ а·ға·’а¶§а·’ а¶ӯа...
а¶ўа¶ұа¶ұа·Ҹа¶ӯа·Ҡ а·Җа¶»а¶ҡа·Ҹа¶ңа·ңа¶©а¶§ а¶Үа¶ҙ
0
а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ҙа·”а¶»а·Җа·җа·ға·’а¶·а·Ҹа·Җа¶ә а¶ҙа·Ҡ‍а¶»а·Ға·Ҡа¶ұ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ёа·– ‘а¶ҡа¶ёа·ҷа¶ұа·Ҡа¶§а·”а·Җа¶ҡа·Ҡ’ а·Җа·Ҹа¶»а¶«а¶ә а¶ҡа·’а¶»а·“а¶ё а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶Ҝа·”а¶Ҫа·’ а·ға¶Ӯа¶Ҝ...
а·„а¶»а·“а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·Ҷа·ҡа·ға·Ҡа¶¶а·”а¶ҡа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ
1
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ, а·„а·’а¶ҹа·”а¶»а·Ҹа¶ұ - а¶ұа·Җа¶»а¶ӯа·Ҡа¶ұ а·ға¶ёа¶»а¶ӯа·”а¶Ӯа¶ң, а¶ҙа·Ҡ‍а¶»а·’а¶әа¶ұа·Ҡа¶ӯ а¶ӯа·’а¶Ҫа¶ҡа¶»а¶ӯа·Ҡа¶ұ, а¶ҙа·’а¶әа·ға·ҡа¶ұ а·Җа¶ӯа·”а¶Ҝа·”а¶», а¶»а·Җа·“ а¶ёа·җа¶Ҝа¶ңа·ҷа¶Ҝа¶», а¶ңа¶әа·Ҹа¶ұа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ, а¶ а¶ұа·Ҡа¶Ҝа¶ұ а¶Ҫа·’а¶әа¶ұа¶Ҷа¶»а¶ а·Ҡа...
а·„а¶»а·“а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·Ҷа·ҡа·ға·Ҡа¶¶а·”а¶ҡа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ
0
 (а¶»а·ңа¶ёа·ҡа·Ӯа·Ҡ а¶°а¶ұа·”а·Ӯа·Ҡа¶ҡ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„ а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·” )'а¶ҡа·ңа¶ӯа¶Ҫа·Ҹа·Җа¶Ҫ а¶ҙа¶ұа¶ӯ а¶ҙа¶»а¶Ҝа·Җа¶ёа·” а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶ёа·’а¶Ҫа·’а¶§а¶»а·“а¶ҡа¶»а¶«а¶әа¶§ а¶‘а¶»а·ҷа·„а·’ а·Җа·ҷа¶ёа·”' а¶әа¶ұ а¶ӯа·ҡа¶ёа·Ҹа·Җ а¶ёа·”а¶Ҫа·Ҡ а¶ҡа¶»а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа...
а·„а¶»а·“а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·Ҷа·ҡа·ға·Ҡа¶¶а·”а¶ҡа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ
0
(а¶ёа¶ұа·қа¶ўа·Ҡ а·„а¶»а·Ҡа·Ӯа·’а¶ҡ) а¶»а¶§а·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶·а·Ҹа¶»а¶ңа·җа¶ұа·“а¶ёа¶§ а¶ӯа¶ёа¶ұа·Ҡ а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а¶¶а·Җа¶ӯа·Ҡ а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҡа·ҳа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶°а·’а¶ҡа·Ҹа¶»а·“ а¶ёа¶«а·Ҡа¶©а¶Ҫ а¶»а·җа·ға·Ҡа·Җа·“а¶ёа·ҡа¶Ҝа·“  а¶’ а¶¶а·Җ а·Җа·’а·Җа·ҳа¶ӯа·Җ а¶ҙа·Ҡ‍а¶»а¶ҡа·Ҹа...
а·„а¶»а·“а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·Ҷа·ҡа·ға·Ҡа¶¶а·”а¶ҡа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ
0
а·ға¶§а·„а¶ұ / а·ға·ҡа¶әа·Ҹа¶»а·” - а¶Ҷа¶«а¶ёа¶©а·”а·Җ а·„а·’а¶»а·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍а¶»а·’а¶әа¶Ӯа¶ҡа¶» а¶ўа¶әа·ға·’а¶Ӯа·„а¶ұа·’а¶ӯа·’ а·Җа·’а¶»а·қа¶°а·’ а¶Ҫа·ҷа·ғ а¶ёа·”а·„а·”а¶Ҝа·” а¶ёа·Ҹа¶»а·Ҡа¶ңа¶әа·ҷа¶ұа·Ҡ а¶ұа·Җа·ға·’а¶Ҫа¶ұа·Ҡа¶ӯа¶әа¶§ а¶әа·Ҹа¶ё а·ға¶Ҝа·„а·Ҹ  а¶¶а·„а·”а¶Ҝа·’а¶ұ а¶әа·Ҹа¶ӯа·Ҡ‍а¶»а·Ҹа·Җа¶ҡа·’а¶ұа·Ҡ а¶ңа...
а¶ёа·”а·„а·”а¶Ҝа·ҷа¶ұа·Ҡ а¶ұа·Җа·ға·“а¶Ҫа¶ұа·Ҡа¶ӯа¶әа¶§ а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·’а¶ә 32 а¶ҡа·Ҡ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ
1
 (а¶ҡа·Җа·’а¶ӯа·Ҹ а·ға·”а¶¶а·ға·’а¶Ӯа·„) а¶ёа·„а¶» а¶¶а¶ұа·Ҡа¶°а¶ұа·Ҹа¶ңа·Ҹа¶»а¶әа·ҡ а·ға·’а¶әа¶Ҫа·”а¶ё а·ға·’а¶»а¶ёа·җа¶Ҝа·’а¶»а·’а¶ә а¶Ҷа·Җа¶»а¶«а¶ә а·Җа¶ұ а¶ҙа¶»а·’а¶Ҝа·’ а·ға·’а¶Ҝа·”а¶ҡа¶»а¶ұ а¶Ҫа¶Ҝ а·„а¶Ҝа·’а·ға·’ а·ға·қа¶Ҝа·’а·ға·’ а¶ҡа·’а¶»а·’а¶ёа¶ҡа¶Ҝа·“ а¶ҡа·Ҡ‍а¶»а·’а¶әа·Ҹ а·Җа·’а¶»а·„а·’а¶ӯ а¶ўа¶Ӯа¶ңа¶ё а¶Ҝа·...
а¶ёа·”а·„а·”а¶Ҝа·ҷа¶ұа·Ҡ а¶ұа·Җа·ға·“а¶Ҫа¶ұа·Ҡа¶ӯа¶әа¶§ а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·’а¶ә 32 а¶ҡа·Ҡ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ
0
(а¶ёа¶©а·”а¶ҡа¶ұа·Ҡа¶Ҝ  а·ға·’а¶ӯа·”а¶ёа·Ҡ а¶ а¶ӯа·”а¶»а¶Ӯа¶ң а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а·ға·’а¶§)а¶»а¶§ а·Җа¶ұа·ға¶ұ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа¶ҡа¶§ а¶әа·…а·’ а¶үа¶© а¶ұа·ңа¶ӯа¶¶а·Ҹ а·ға·’а¶әа¶Ҫа·” а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡа¶§ а¶‘а¶ҡа¶§ а¶ўа·“а·Җа·’а¶ӯа·Ҡа·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ а·ға·Ҹа¶ёа¶ҡа·Ҹа¶ёа·“ а·ға·Ҹа¶°а·Ҹа¶»а¶« а·ға¶ёа·Ҹа¶ўа¶әа¶ҡа·Ҡ а¶...
а¶ёа·”а·„а·”а¶Ҝа·ҷа¶ұа·Ҡ а¶ұа·Җа·ға·“а¶Ҫа¶ұа·Ҡа¶ӯа¶әа¶§ а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·’а¶ә 32 а¶ҡа·Ҡ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ а·ға·„ а¶Ҫа·”а¶«а·”а¶ңа¶Ҫ а¶ҙа·Ҡ‍а¶»а·ға¶ұа·Ҡа¶ұ а¶ҙа¶Ҝа·Ҡа¶ёа·ға·’а¶»а·’) ‘а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶әа¶ұа·” а¶ҡа·ҷа·ға·ҡ а·„а·қ а¶¶а¶Ҫа¶ә а¶ңа·җа¶ұа·“а¶ё а·Җа·”а·Җа¶Ҝ а¶ӯа¶ёа·Ҹ а·Җа·җа¶©а·’ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶әа·ңа¶ёа·” а¶ҡа·…а·ҡ а¶ҙа·Ҡ‍а¶»а¶°а·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ ...
а¶ёа·”а·„а·”а¶Ҝа·ҷа¶ұа·Ҡ а¶ұа·Җа·ға·“а¶Ҫа¶ұа·Ҡа¶ӯа¶әа¶§ а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·’а¶ә 32 а¶ҡа·Ҡ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ
0
(රංජිත් රාජපක්ෂ)                      තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්...
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෙක් මරුට
1
(හැටන් රංජිත් රාජපක්ෂ)                        තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වූ වතු කම්කරුවන් 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් ත...
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෙක් මරුට
0
(හැටන් රංජිත් රාජපක්ෂ)     තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ති...
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෙක් මරුට
0
( රංජිත් රාජපක්ෂ ) තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දලු  නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකු මෙසේ රෝ...
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෙක් මරුට
0
а¶ұа·”а·Җа¶» а¶‘а·…а·’а¶әа·ҡ а¶¶а·Ҡ‍а¶»а·ңа¶ҡа·қа¶Ҫа·’ а¶ҡа·’а¶Ҫа·қа·Җ а¶»а·”а¶ҙа·’а¶әа¶Ҫа·Ҡ 1200 а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа·„а·… а¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯ.а·Җа·җа¶©а·’а¶ҙа·”а¶»а¶ё а·ға¶Ӯа¶ а·Ҹа¶»а¶ҡ а·„а·қа¶§а¶Ҫа·Җа¶Ҫа¶§ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶үа·„а·… а¶ҙа·ҷа·…а·ҡ а¶‘а·…а·Җа·…а·”а·Җа¶ҡа·Ҡ а·Җа¶ұ а¶¶а·Ҡ‍а¶»а¶ҡа·қа¶Ҫа·’ а·„а·’а¶ңа¶әа¶§ ...
а¶¶а·ҠвҖҚа¶»а·ңа¶ҡа·қа¶Ҫа·’ а¶ҡа·’а¶Ҫа·қа·Җ 1200а¶әа·’
1
а¶ёа·Җ а¶ұа·җа¶ӯа·’ а¶¶а·җа¶§а·…а·” а¶ҙа·җа¶§а·Җа¶ҡа·”а¶§ а¶¶а·қа¶ӯа¶Ҫа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а¶»а·’ а¶ҙа·ңа·Җа¶ұ а·ға·Ҡа¶ҙа·ҠвҖҚа¶»а·’а¶ұа·Ҡа¶ңа¶»а·Ҡ а·ға·Ҡа¶ҙа·җа¶ұа·’а¶әа¶Ҫа·Ҡ а¶¶а·җа¶Ҫа·Ҡа¶Ҫа·’а¶әа¶ҡ а¶ңа·җа¶ұ а¶Ҫа¶ұа·Ҡа¶©а¶ұа·Ҡ а¶©а·ҡа¶Ҫа·’ а¶ёа·ҡа¶Ҫа·Ҡ а¶ҙа¶ӯа·ҠвҖҚа¶»а¶ә а·Җа·Ҹа¶»а·Ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶әа·’. а¶‘а¶Ӯа¶ңа¶Ҫа¶...
а¶¶а·ҠвҖҚа¶»а·ңа¶ҡа·қа¶Ҫа·’ а¶ҡа·’а¶Ҫа·қа·Җ 1200а¶әа·’
0
а¶Үа¶ёа·җа¶ӯа·’а¶ұа·’ а¶ҙа·Җа·’а¶ӯа·Ҡ‍а¶»а·Ҹ а·Җа¶ұа·Ҡа¶ұа·’а¶Ҷа¶»а¶ а·Ҡа¶ а·’ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶әа¶ңа·ҡ а¶ҙа·Ҡ‍а¶»а¶°а·Ҹа¶ұа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶ңа·ңа·Җа·’ а¶ұа·’а¶әа·Ҹа¶ёа¶ҡ а¶»а·җа·ға·Ҡа·Җа·“а¶ёа¶ҡа¶§ а¶Үа¶»а¶әа·”а¶ёа¶ҡа·Ҡ а¶ұа·ңа¶ёа·җа¶ӯа·’а·Җ а¶ңа·’а¶ә а¶¶а·Җ а¶ҡа·’а¶әа¶ұ а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ ...
а¶¶а·ҠвҖҚа¶»а·ңа¶ҡа·қа¶Ҫа·’ а¶ҡа·’а¶Ҫа·қа·Җ 1200а¶әа·’
0
а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ҡа·”а¶§ а¶ҙа·„а¶»а¶Ҝа·“ а¶қа·Ҹа¶ӯа¶ұа¶ә а¶ҡа·…а·җа¶әа·’ а·ға·җа¶ҡа¶ҙа·’а¶§ а¶ңа·Ҹа¶Ҫа·Ҡа¶Ҫ а¶Ҫа¶¶а·”а¶Ҝа·–а·Җа·ҡ а·Җа·’а·„а·Ҹа¶»а·ға·Ҡа¶®а·Ҹа¶ұа¶әа¶ҡ а·„а·’а¶ёа·’а¶ұа¶ёа¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ а¶ңа¶ӯа·Ҡ а¶¶а·Җ а¶…а¶ҡа·Ҡа¶ёа·“а¶ёа¶« а¶ҙа·ңа¶Ҫа·“а·ға·’а¶ә а¶ҙа·Җа·ға¶әа·’. а¶әа¶ҡа·Ҡа¶ҡа...
а¶¶а·ҠвҖҚа¶»а·ңа¶ҡа·қа¶Ҫа·’ а¶ҡа·’а¶Ҫа·қа·Җ 1200а¶әа·’
0
(ඩයනා උදයංගනී)උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි සම...
අද දවස වැසි සහිත කාලකුණයක්
1
(ඩයනා උදයංගනී) දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහි...
අද දවස වැසි සහිත කාලකුණයක්
0
(ඩයනා උදයංගනී)දකුණ, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල අද (15) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්ත...
අද දවස වැසි සහිත කාලකුණයක්
0
(ඩයනා උදයංගනී)උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (30) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙ...
අද දවස වැසි සහිත කාලකුණයක්
0
(а¶‘а·Ҷа·Ҡ.а¶…а·ға·Ҡа¶Ҫа¶ёа·Ҡ) а¶Ҝа·ҷа¶ёа·… а¶¶а·ға·’а¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡа·’а¶»а·“а¶ё а¶ұа·җа·Җа¶ӯа·“а¶ёа·ҡ а¶»а¶ўа¶әа·ҡ а¶ӯа·“а¶»а¶«а¶ә а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·Ҡ‍а¶»а·’ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍а¶»а¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙа·’а¶ӯ а¶ўа·Ҹа¶ӯа·’а¶...
а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·ҠвҖҚа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„а¶әа¶ҡа·Ҡ
1
(а¶‘а·Ҷа·Ҡ.а¶…а·ға·Ҡа¶Ҫа¶ёа·Ҡ)а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҡ‍а¶»а¶ёа·”а¶ӣ а¶ұа·Җ а¶»а¶ўа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ңа·ҷа¶ұ а¶әа¶ұа·” а¶Ҫа¶¶а¶ұ а·ға·‘а¶ё а¶ұа·’а·Җа·җа¶»а¶Ҝа·’ а¶ҡа·Ҡ‍а¶»а·’а¶әа·Ҹа¶ёа·Ҹа¶»а·Ҡа¶ңа¶әа¶ҡа¶§а¶ё а¶Ҝа·ҷа¶ёа·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ұа·Ҡа¶°а·Ҹа¶ұа¶ә а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а...
а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·ҠвҖҚа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„а¶әа¶ҡа·Ҡ
0
( +++ а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)а¶»а¶§а·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹ а¶ҡа·Ҡ‍а¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡа¶Ҝа·“ а¶»а·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ, а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡа¶®а·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·„а·қ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а·ғ...
а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·ҠвҖҚа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„а¶әа¶ҡа·Ҡ
0
(а¶ёа¶©а·”а¶ҡа¶ұа·Ҡа¶Ҝ  а·ға·’а¶ӯа·”а¶ёа·Ҡ а¶ а¶ӯа·”а¶»а¶Ӯа¶ң а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а·ға·’а¶§)а¶»а¶§ а·Җа¶ұа·ға¶ұ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа¶ҡа¶§ а¶әа·…а·’ а¶үа¶© а¶ұа·ңа¶ӯа¶¶а·Ҹ а·ға·’а¶әа¶Ҫа·” а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡа¶§ а¶‘а¶ҡа¶§ а¶ўа·“а·Җа·’а¶ӯа·Ҡа·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ а·ға·Ҹа¶ёа¶ҡа·Ҹа¶ёа·“ а·ға·Ҹа¶°а·Ҹа¶»а¶« а·ға¶ёа·Ҹа¶ўа¶әа¶ҡа·Ҡ а¶...
а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·ҠвҖҚа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„а¶әа¶ҡа·Ҡ
0
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,16,209 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 770 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,56,857ක් ...
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
1
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,25...
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
0
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,85,302 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,597 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,12,81...
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
0
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,122 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,57,598 ...
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
0
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 34222ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළු ඡන්ද 104,165ක් ද, එක්සත් ජාතික පක්ෂය 69943ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 4382ක්ද ලබාගෙන ඇත.ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසන හයක් ...
පුලතිසිපුර නිලටමයි
1
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 108203කින් මුල්තැනට පැමිණ ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 234387 යි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 126184 යි. ජනතා විමුක්ති පෙරමුණ 11684යි.අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ආසන 13ක්ද, එක්සත් ජාතික පක්ෂයට ආසන 7ක්ද, ජනතා විමුක්ති පෙරමු...
පුලතිසිපුර නිලටමයි
0