Human stringlengths 167 12.4k | Assistant stringlengths 167 12.4k |
|---|---|
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය... | 2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය... |
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ ස... | ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ ස... |
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට ... | පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට ... |
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු ... | යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු ... |
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා... | ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා... |
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ... | ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ... |
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි... | Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි... |
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝග... | Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝග... |
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ... | අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ... |
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. | 2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. |
ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අ... | ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අ... |
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමි... | ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමි... |
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට ... | පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට ... |
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (C... | සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (C... |
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ... | 2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ... |
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු ... | යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු ... |
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා... | ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා... |
ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.අප සමග විශේෂ සාකච්ඡාවකට එ... | ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.අප සමග විශේෂ සාකච්ඡාවකට එ... |
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ.මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ... | දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ.මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ... |
ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ ... | ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ ... |
පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ... | පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ... |
ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.ඉන්ටර්නැ... | ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.ඉන්ටර්නැ... |
2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන ... | 2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන ... |
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් ව... | ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් ව... |
පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරි... | පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරි... |
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.CN... | රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.CN... |
ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.ඉදිරි මහ ... | ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.ඉදිරි මහ ... |
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා ප... | හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා ප... |
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-... | පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-... |
වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමු... | වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමු... |
කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට ... | කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට ... |
මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි.අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න. | මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි.අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න. |
End of preview. Expand in Data Studio
- Downloads last month
- 3