Dataset Viewer
Auto-converted to Parquet Duplicate
messages
listlengths
2
2
[ { "content": "බුදු දහමේ එන රසය ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "ජිහ්වා ප්‍ර‍සාදය නිසා එහි උපදනා විඥානයට දැනෙන්නා වූ රූපය රසය ය. ආහාර පානයන්හි ඇති උණුසුම් බව සිසිල් බව තද බව මොළොක් බව දැනෙන්නේ දිවෙහි ඇති කාය ප්‍ර‍සාදය ඇසුරු කොට උපදනා කාය විඥානයට ය. ජිහ්වා ප්‍ර‍සාදයෙහි උපදනා විඥානය...
[ { "content": "සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු කවුද?", "role": "user" }, { "content": "සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු ලියනාර්ඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියාය.", "role": "assistant" } ]
[ { "content": "දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "දත්ත සැකසුම් චක්‍රය\nදත්ත රැස් කිරිම\nදත්තවල වලංගුතාව පරික්ෂා කිරීම.\nදත්ත ආදානය\nදත්ත සැකසීම\nතොරතුරු ප්‍රතිදානය කිරීම.\nදත්ත ආචයනය කිරීම.\nදත්ත රැස් කිරිම\n\nඅත්යුරු ක්‍රමය\nනිරික්ෂණය\nසම්මුඛ සාකච්ඡා\nප්‍ර...
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\nසුදු මහත්තයා හොටු පෙරාගෙන ", "role": "user" }, { "content": "ඉටි පන්දම", "role": "assistant" } ]
[ { "content": "අනවසරය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.\n", "role": "user" }, { "content": "අනවසරය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අවසරය වේ. ", "role": "assistant" } ]
[ { "content": "ඔන්චිල්ලා වාරම් කවියක් කියන්න ", "role": "user" }, { "content": "පී නා එන කල තිසරුන් ගො ල්ලා\nබා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා\nඕ නෑ රඟවට සැරසී ග ල්ලා\nනෑනා වරුනේ තෑගි දිය ල්ලා", "role": "assistant" } ]
[ { "content": "ලොව වැඩිම ඉස්ලාම් ජනගහනයක් සහිත රට", "role": "user" }, { "content": "ඉන්දුනීසියාව", "role": "assistant" } ]
[ { "content": "ICC ආදායම උපයන්නේ කෙසේද, සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගය කුමක්ද?", "role": "user" }, { "content": "ICC මූලික වශයෙන් ක්‍රිකට් ලෝක කුසලානය වැනි එය සංවිධානය කරන තරඟාවලි වලින් ආදායම් උපදවයි. එහි ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ අනුග්‍රාහකත්ව සහ විකාශන අයිතීන් මගින් ලැබෙන ආදායමයි.", "role": "ass...
[ { "content": "2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ ශ්‍රී ලාංකික කාන්තාව කවුද?", "role": "user" }, { "content": "කැරොලොයින් ජූරි 2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූවාය.", "role": "assistant" } ]
[ { "content": "කැමැත්ත යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.", "role": "user" }, { "content": "කැමැත්ත යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අකමැත්ත වේ. ", "role": "assistant" } ]
[ { "content": "ලොව විශාලතම විශ්වවිද්‍යාලය කුමක්ද?", "role": "user" }, { "content": "නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය", "role": "assistant" } ]
[ { "content": "ලොව ජනගහනය වැඩිම රටවල් 10 සදහන් කරන්න.\n", "role": "user" }, { "content": "ලොව ජනගහනය වැඩිම රටවල් දහය \nඉන්දියාව\nචීනය\nඇමෙරිකා එක්සත් ජනපදය\nඉන්දූනිසියාව\nපාකිස්ථානය\nනයිජීරියාව\nබ්‍රසීලය\nබංග්ලාදේශය\nරුසියාව\nමෙක්සිකෝව යන රටවල් වේ.\n", "role": "assistant" } ]
[ { "content": "විසන්ධි කරන්න.\nසියලඟ", "role": "user" }, { "content": "සියල්+අඟ", "role": "assistant" } ]
[ { "content": "2000 වසරේදී පැවති NBA ඔල් ස්ටාර් තරගාවලියේදී නැගෙනහිර කොන්ෆරන්ස් (Eastern Conference) කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන පුහුණුකරු උපත ලැබුවේ කවදාද?", "role": "user" }, { "content": "1962 ජනවාරි 19", "role": "assistant" } ]
[ { "content": "ICC ජාත්‍යන්තර විනිසුරුවන් සහ විනිසුරුවන් අධීක්ෂණය කරන්නේ කෙසේද?", "role": "user" }, { "content": "ICC විසින් අනුමත ටෙස්ට් තරඟ, එක්දින ජාත්‍යන්තර තරඟ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවල විනිශ්චය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් පත් කරයි. ඒවා එලයිට් පැනලය සහ ජාත්‍යන්තර ප...
[ { "content": "ලෝකයේ ගැඹුරු ම විල", "role": "user" }, { "content": "බයිකල්", "role": "assistant" } ]
[ { "content": "සංගෘහිත පරිපථ (Integrated Circuits- ICs) ගැන විස්තර කරන්න.\n", "role": "user" }, { "content": "ඉලෙක්ට්‍රොනික පරිපථවල අභ්‍යන්තර ස්වභාවය ඉතා සංකීර්ණ බැවින් ප්‍රතිරෝධක, ධාරිත්‍රක, දියෝඩ, ට්‍රාන්සිස්ටර් වැනි මූලික ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමට සිදු වෙයි.\n මේ සඳහා...
[ { "content": "දරු නැළවිලි කවියක් කියන්න ", "role": "user" }, { "content": "අත්තක පිපි මලක් ලෙසේ\nපෙත්තක ඇඳි රුවක් ලෙසේ\nසත්තක මගෙ පුතුනි යසේ\nනෙත් දෙක හැර බලන් මෙසේ", "role": "assistant" } ]
[ { "content": "සූර්යයාට සමාන පද 10 ක් නම් කරන්න.", "role": "user" }, { "content": "සූර්යයාට සමාන පද රාශියක් සිංහලයේ ඇති අතර ඉන් 10 ක් මෙසේ ය.\n1. ඉර\n2. දිනකර\n3. දිනපති\n4. දිනිඳු\n5. දිවාකර\n6. පබාකර\n7. රවි\n8. රිවි\n9. සහස්කර\n10. සියපත්සිය", "role": "assistant" } ]
[ { "content": "දාස් කැපිටාල් කෘතිය රචනා කළේ කවුද?", "role": "user" }, { "content": "කාර්ල් හෙන්රිච් මාක්ස් දාස් කැපිටාල් (1867–1894) කෘතිය රචනා කළේය. කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා ක...
[ { "content": "පරිනාමවාදයේ පියා කවුද?", "role": "user" }, { "content": "පරිනාමවාදයේ පියා චාර්ල්ස්‌ ඩාවින්‌ මහතාය.", "role": "assistant" } ]
[ { "content": "නොවිසිරුණු යන්නට සමාන පද මොනාද?", "role": "user" }, { "content": "ඒකරාශී, කැටිවුණු", "role": "assistant" } ]
[ { "content": "අතින් ම කරන ලද යන්නට තනි වචනයක් දෙන්න.\n", "role": "user" }, { "content": "අත්කම් ", "role": "assistant" } ]
[ { "content": "කෙනෙක්ගෙ, හොම්බ,හොස්ස කියන්නෙ කොතෙන්ටද?", "role": "user" }, { "content": "සතෙකුගේ හොම්බට අනුරූප කොටස වන කට හා නාසය ආශ්‍රිත කොටස.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතයේ තේරුම පහදන්න.\n\nනෙතින් නෙත බලාලා සිතේ දුක නිවා\nඅදින් පසු මියේවී අපේ ඒ කතා\nරකින්නට සෙනේහේ හඬන්නට එපා\nනිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා\n\nඈත් බව දැනීලා ඔබේ හා මගේ\nදුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ\nමහා සාගරේ සේ තිබුණත් හිතේ\nකුමට හිමි වුණාදො අහිමි ආදරේ\nරකින්නට සෙනේහේ හඬන්නට එපා\nනිමාවක්...
[ { "content": "පාපන්දු රෙගුලාසි මොනවාද?", "role": "user" }, { "content": "Fédération Internationale de Football Association විසින් පාපන්දු පාලනය කරයි. ඔවුන්ගේ මූලස්ථානය මුලින්ම 1904 දී ස්විට්සර්ලන්තයේ ආරම්භ කරන ලදී. ඔවුන්ට දැනට ලොව පුරා සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් සිටී. FIFA විසින් එක්සත් රාජධ...
[ { "content": "මිනිස් මනස සහ මොළය ගැන කියන්න.", "role": "user" }, { "content": "මානසිකවිද්‍යාව මගින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්...
[ { "content": "silencer (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?", "role": "user" }, { "content": "Silencer = නිහඬකරය\n\nවාහනයක එන ඉංග්‍රීසි වචන වලට අපි සිංහල වචන භාවිතා නොකරන්නේ ඒවා ඉගෙන ගැනීමට අපහසු නිසාමයි\n\nවිප්‍රකාර පාරිභාෂික වචනවලට වඩා සයිලන්සරය කිව්වම කනටත් ඇහැටත් හිතටත් ප්‍රියයි. අපේ න...
[ { "content": "පහත ගීතය සම්පූර්ණ කරන්න.\n\nසෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා\nවෙරළේ රළ මැන්නා\nසීමාවක් මායිමක් නැතැයි කී\nසෙනෙහස ඇයි දෙතැනක තනිවී..", "role": "user" }, { "content": "සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා\nවෙරළේ රළ මැන්නා\nසීමාවක් මායිමක් නැතැයි කී\nසෙනෙහස ඇයි දෙතැනක තනිවී..\...
[ { "content": "ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු වූයේ ඇයි?", "role": "user" }, { "content": "19 සියවසේදී එක්වූ ඉංග්‍රීසි වදන් ලිවීම සඳහා ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු විය.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ සාමාන්‍ය පළල සැතපුම් 12 කි. මෙය පළලින් අඩුම ප්‍රදේශ දෙක මොනවාද?", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ පළලින් අඩුම ප්‍රදේශ දෙක ත්‍රිකුණාමලය සහ පානදුර වේ.", "role": "assistant" } ]
[ { "content": "ලංකාවේ වැඩිම කාලයක් පාලන බලය ගෙනගිය ආක්‍රමණික පාලකයා කවුද ?", "role": "user" }, { "content": "එළාර රජු ( වසර 44,යි )", "role": "assistant" } ]
[ { "content": "ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු මැසිඩෝනියාවේ රජු ලෙස ඔහුගේ අධිකාරය ඔප්පු කළේ කෙසේද?", "role": "user" }, { "content": "ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු වයස අවුරුදු 20 දී මැසිඩෝනියාවේ රජු බවට පත් විය. ග්‍රීක නගරයක් වන තීබ්ස්හි කැරැල්ලක් තීරණාත්මක ලෙස මැඩපැවැත්වීමෙන් ඔහු තම අ...
[ { "content": "ලොව ප්‍රථම ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ රටවල් දෙක කුමක්ද?", "role": "user" }, { "content": "එංගලන්තය - ඕස්ට්‍රේලියාව (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරන ලදි.)", "role": "assistant" } ]
[ { "content": "පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන කියන්න.", "role": "user" }, { "content": "පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන පහත දැක්වේ.\n1) පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම සදහා\nමැටි අධික පස්වල ජලය රැදෙන අතර එවැනි මැටි පස් සදහා කංකුන්, කොහිල ආදී බෝග වර්ග සුදුසුය. වැලි අධික පස්වල ජලය රැදීම ...
[ { "content": "සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා කුමක්ද?", "role": "user" }, { "content": "සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය. එහි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 89කි .", "role": "assistant" } ]
[ { "content": "සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. \n\nදිනක් නරියෙක් බොහෝ බඩගින්නෙන් කෑම සොයාගෙන කැලයේ ඇවිදින්නට වුණා. නමුදු කෑම සොයා ගැනීමට නොහැකි වූ නරියා, දන්නෙම නැතුව ගමකට සේන්දු වුණා. ගමේ ගොයම් කපා නිම වූ කමතක, ගොවීන්ට බීමට ගෙනා කිරි ජෝග්ගුවක් තබා තිබුණා. එයට ඔලුව දැමූ නරියා මුළු කිරි ජෝග්ගුව ම හිස් කළා...
[ { "content": "ප්‍රතිශක්ති විද්‍යාවේ පියා කවුරුන්ද?", "role": "user" }, { "content": "සර් එඩ්වඩ් ජෙනර්", "role": "assistant" } ]
[ { "content": "කලවන් ද? කවලන් ද?", "role": "user" }, { "content": "ඔය න් යන්න නම් වැරදියි. භාවිතයේ ඇත්තේ කලවම් සහ කවලම් යන දෙපදය යි.", "role": "assistant" } ]
[ { "content": "කුළු බඩු පිළිබඳ ඉතිහාසය ගැන කථා කරමු.", "role": "user" }, { "content": "ශීතකරණ හෝ අධිශීතකරණ නොතිබුණ යුගයන්හි දී ලෝකයේ විවිධ කලාපවල ජීවත් වූ ජනයා තමන්ට ආවේණික වූ ස්වභාවික ක‍්‍රමයක් මඟින් ආහාර සංරක්ෂණයට පෙළඹී සිටියහ. විශේෂයෙන් යුරෝපීයයන්ට ශීතකාලයේදී තම ආහාර සංරක්ෂණය කරගැනීම ගැටළුවක් වූ අ...
[ { "content": "සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. \n\nඑක්තරා ගමක ඉතා ම මෝඩ මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නම \"පිං හාමි\". ඔහු ක්‍රමයෙන් වියපත් වන විට, තමාට ඉටු කර ගත නොහැකි වූ ආශාවක් හිතට පැන නැගුණා. එනම්, තම හිස කෙසේ හෝ රන් පනාවකින් පීරිය යුතුය යන්නයි.\n\n\"රන් පනාවක් සාදා, තම හිස පීරන තෙක්, මම කැඩපතින් මුහ...
[ { "content": "'හලාහල විෂ'\nමෙහි හලාහල යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?", "role": "user" }, { "content": "සුර අසුරයන් එක්ව වාසුකී නාග රාජයා රැහැනක් කරගෙන කිරි සයුර කැළඹීමේදී අසුරයන් වාසුකී නා රජුගේ මුව පෙදෙසින් අල්ලාගෙන සයුර කැලතූ අතර දැඩි වෙහෙසට හා කෝපයට පත් වාසුකී නා රජුගේ මුවින් පිටවුණ විෂ දුම් මිශ්‍...
[ { "content": "\"බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය)\n\" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.", "role": "user" }, { "content": "බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ\nඅම්මා පෙව් කිරි කඳුලෙන්\nමේ ලොව මෙතරම් හැඩ වුණේ\n\nහැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ\nහිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ\nරහසින් රහසින් ඔ...
[ { "content": "\"ජනගහණය ඉතා වැඩි\" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)\n", "role": "user" }, { "content": "\"ජනාකීර්ණ\" වඩාතම ගැලපෙන තනි පදයයි.", "role": "assistant" } ]
[ { "content": "Switch (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?", "role": "user" }, { "content": "Switch = වහරුව", "role": "assistant" } ]
[ { "content": "නිදහස් අධ්‍යාපනයේ පියා කවුරුන්ද?", "role": "user" }, { "content": "සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා.", "role": "assistant" } ]
[ { "content": "ඔබ දන්නා පැ ල් කවියක් සඳහා සම්පූර්ණ උදහරණයක් දෙන්න ", "role": "user" }, { "content": "පින් ඇති අතපත්තු මට කරපු කා රියා\nමා වැඩ කළ කුඹුර වපුරන්ට නෑ රියා\nගස් මුල් උදුරන්ට මා කරපු වී රියා\nනඩු නැති රටට මොට පායා ද? සූ රියා", "role": "assistant" } ]
[ { "content": "කිතුනු භාවනාව යනු කුමක්ද?", "role": "user" }, { "content": "කිතුනු භාවනාව තුළ අනෙක් මිත්‍යාවන් වලදී මෙන් කිසිඳු ක්‍රියාවලියක් පදනම සේ ගනු නොලබයි. මේ අතරම විවිධවූ භාවනා වර්ග අයත් වන අතර, ඔවුන් තුළ අපට “දෙවියන්ගේ හඬ ඇසිය” යුතු වන්නේ වචනය තුලින් නොව භාවනාව තුලින් වූ පෞද්ගලික එළිදරව්වීමෙන්...
[ { "content": "දේදුනු වර්ණාවලිය සැදෙන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න.", "role": "user" }, { "content": "විද්‍යුත් චුම්භක වර්ණාවලිය රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් ඇතුළත් වර්ණ මාලාවකින් සමන්විත විවිධ තරංග ආයාම සහිත ආලෝකයෙන් සෑදී ඇත. සුදු ආලෝකය යනු දේදුන්නෙහි සියලු වර්ණ එකට මිශ්‍ර වී ...
[ { "content": "පහත ගීතය රචනා කලේ කව්ද ?\n\n\nපෙම් රැහැනින් මා වෙලන්න\nඔබෙ සෙවණේ මට හිඳින්න\nමම ආසයි ඔබත් සමග\nමේ දිවි මග එකට යන්න\n\nමගෙ ආදර විල් ජලයේ\nනිල් මානෙල් මලක් වෙන්න\nරේණු සලා මල් මුවරද\nසිහිල් දියට එක් කරන්න\n\nමම රැය නම් ඔබ පුරහඳ\nසිත් අහසේ නැගී එන්න\nසඳ සිහිලේ තැවුල් නිවා\nරැයත් සමග ගෙවී යන්න", ...
[ { "content": "තරංගයේ වේගය (V) ගණනය කරන සමීකරණය කුමක්ද?", "role": "user" }, { "content": " \n \n\nතරංගයේ වේගය (ms^-1) = තරංගයේ සංඛ්‍යාතය (s^-1) * තරංග ආයාමය (m)\n\n", "role": "assistant" } ]
[ { "content": "2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ කවුරුන්ද?", "role": "user" }, { "content": "2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ඩෑ නියෙල්(Daniel Kwan) ක්වාන් සහ ඩෑ නියෙල් ශිනර්ට්(Daniel Scheinert ) විසිනි. ඒ \"Everything Everywhere All a...
[ { "content": "තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු ගැන කරුණු කියන්න.", "role": "user" }, { "content": "තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු (Wrinkle duck beak) ගැන කරුණු පහත දැක්වේ.\nවිද්‍යාත්මක නම : Ischaemum rugosum saisb\nකුලය : Gramineae\nලක්‍ෂණ : මෙහි කඳ...
[ { "content": "පහත ප්‍රකාශය සත්‍යද? අසත්‍යද?\nහෘද පේශි අපගේ සවිඥානික පාලනය යටතේ පවතී.", "role": "user" }, { "content": "\"හෘද පේශී අපගේ සවිඥානික පාලනය යටතේ පවතී\" යන ප්‍රකාශය වැරදිය. හෘද මාංශ පේශී නොහොත් මයෝකාඩියම් ස්වයංක්‍රී​ය ස්නායු පද්ධතිය මගින් පාලනය ​වේ. මෙම පද්ධතිය අපගේ සවිඥානික පාලනයෙන් ස්වාධී...
[ { "content": "ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?", "role": "user" }, { "content": "2000 සිඩ්නි ඔලිම්පික් උළෙලෙදී සුසන්තිකා ජයසිංහ මහත්මිය මීටර 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගනිමින් ශ්‍රීලංකාවට දෙවන ඔලිම්පික් පදක්කම ගෙන එන ලදී.", "role": "assistant" } ]
[ { "content": "දේදුන්න වර්ණ කීයකින් සමන්විතද?", "role": "user" }, { "content": "දේදුන්න වර්ණ හතකින් සමන්විත වේ.", "role": "assistant" } ]
[ { "content": "2022 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහසේ වසර කීයක් සමරනු ලැබුවේද?", "role": "user" }, { "content": "ඉන්දියාව 2022 අගෝස්තු 15 වන දින නිදහසේ 75 වන සංවත්සරය සමරනු ලැබීය.", "role": "assistant" } ]
[ { "content": "(Mixed reality) භාවිතා කරන තාක්ෂණයන් ", "role": "user" }, { "content": "මිශ්‍ර යථාර්තය (MR) යනු භෞතික හා අථත්‍ය ලෝක ඒකාබද්ධ කර භෞතික හා ඩිජිටල් වස්තූන්ට තත්‍ය කාලීනව සහජීවනයෙන් හා අන්තර් ක්‍රියා කළ හැකි නව පරිසරයක් නිර්මාණය කරන ගිල්වන තාක්‍ෂණයකි. පහත දැක්වෙන්නේ මිශ්‍ර යථාර්ථයේ භාවිතා ව...
[ { "content": "ඉන්දියාව පිලිබඳ වාක්‍ය 10 ක දීර්ඝ හැඳින්වීමක් ලියන්න.", "role": "user" }, { "content": "නිල වශයෙන් ඉන්දීය ජනරජය ලෙස හඳුන්වනු ලබන ඉන්දියාව දකුණු ආසියාතික රාජ්‍යයකි. එය හයවැනි විශාලතම භුමි ප්‍රමාණයක් ඇති දේශය ද, 2023 වර්ෂයේ ජුනි මාසයේ සිට ලොව ජනාධිකම දේශය ද වන අතර, 1947 දී නිදහස් අත් කරග...
[ { "content": "ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා කවුද ?", "role": "user" }, { "content": "ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා රෝයි ඩයස්ය (එංගලන්තයට එරෙහිව).", "role": "assistant" } ]
[ { "content": "මතකය යන වදනට සමාන පදයක් දැනගන්න කැමැතියි.", "role": "user" }, { "content": "ස්මරනය\nස්මෘතිය\nආවර්ජිතය\nසිහිය", "role": "assistant" } ]
[ { "content": "පිසඹුරු කුඹුරු යනු කුමක්ද?", "role": "user" }, { "content": "කුඩමැට්ට වැනි ශාකවලින් පිරුණු අසාර කුඹුරු .\n \" දියෙහි හිඳුනා සෙවෙල් සේ වෙරලොමුදු හටගනී. පිසඹුරු සේ හිසකෙහෙදු හටගනී.\" යනුවෙන් කර්ම විභාගය නම් පැරැණි කෘතියක දැක්වේ.ඒ අනුව පිසඹුරු යනු යම් කුඩා ශාක විශේෂයක් බව පෙනෙයි. ", ...
[ { "content": "ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි රැජින කවුරුන් ද?", "role": "user" }, { "content": "අනුලා රැජින.\nසිංහල රාජවංශය ලෙස ද හඳුන්වනු ලබන ශ්‍රී ලාංකික රාජාවලියේ පළවෙනි රැජින වන්නේ ක්‍රි.පූ. 47-42 අතර කාලයේ දී අනුරාධපුරය පාලනය කළ අනුලා රැජින යි. රාජ්‍යත්වයට පත් වූ බවට ලිඛිත සාක්ෂි සහිත පළමු ආසියාතික...
[ { "content": "මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීම වැළැක්වීම සදහා උපකාරී වන විටමින් වර්ගය", "role": "user" }, { "content": "විටමින් K", "role": "assistant" } ]
[ { "content": "පාකිස්ථානය ගැන කෙටි විස්තරයක් කරන්න. ", "role": "user" }, { "content": "පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මාය...
[ { "content": "\"ලබ සවන් රන් පටින්\" තේරුම පහදා දෙන්න.", "role": "user" }, { "content": "\"පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ....\nලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ.....\nමඳ පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ....\nදිළි එවුන් රූ සිරු නුවන් වන් බඹ වුවත් දැහැණි...
[ { "content": "වැඩිම වාර ගණනක් නොබෙල් ත්‍යාගය දිනාගත් සංවිධානය කුමක්ද?", "role": "user" }, { "content": "ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය", "role": "assistant" } ]
[ { "content": "කොස් වර්ග දෙක නම් කරන්න.", "role": "user" }, { "content": "කොස් වර්ග දෙකක් හමුවන අතර ඒවා \"වරකා\" සහ \"වැල\" ලෙස හදුන්වයි. \"වරකා\" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් \"වැල\" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ.", "role": "assistant" } ]
[ { "content": "ඉංග්‍රීසි හෝඩියේ ස්වර කීයක් තිබේද ඒවා නම් කරන්න?\n", "role": "user" }, { "content": "a, e, i, o, u යන ස්වර 5ක්.\n", "role": "assistant" } ]
[ { "content": "චීනයේ භාවිතා වන මුදල් ඒකකය කුමක්ද?", "role": "user" }, { "content": "යුආන්", "role": "assistant" } ]
[ { "content": "\"මහල්ලා සහ මුහුද\" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු කවුද?", "role": "user" }, { "content": "\"මහල්ලා සහ මුහුද\" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු අර්නස්ට්‌ හෙමිංවේ. 20 වෙනි ශත වර්ෂය ආරම්...
[ { "content": "ඔපෙක් (OPEC) සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙ ද?", "role": "user" }, { "content": "වියානා නුවර තුල", "role": "assistant" } ]
[ { "content": "\"T\" යනු ඉංග්‍රීසි හෝඩියේ කී වෙනි අකුර ද?", "role": "user" }, { "content": "\"T\" යනු ඉංග්‍රීසි හෝඩියේ විසි වන අකුර යි.", "role": "assistant" } ]
[ { "content": "සය විස යන්නෙන් කුමන ඉලක්කමක් හැඳින්වේද?", "role": "user" }, { "content": "සය විස යන්නෙන් හැඳින්වෙන්නේ විසිහය (26) ඉලක්කමය.", "role": "assistant" } ]
[ { "content": "ගඟක් මුහුදට වැටෙන ස්ථානය යන්නට තනි වචනයක් දෙන්න.", "role": "user" }, { "content": "මෝය ", "role": "assistant" } ]
[ { "content": "කොකෝවා නිෂ්පාදන සහ ප්‍රයෝජන මොනවද?", "role": "user" }, { "content": "කොකෝවා මත්පැන්, කොකෝවා බටර්, කොකෝවා කේක් සහ අමු කොකෝවා කුඩු වැනි පුළුල් පරාසයක වූ අන්තර මාධ්‍ය නිෂ්පාදන භාවිතා කරමින් කොකෝවා වැඩිවශයෙන් පිරි සැකසුම් කෙරෙන්නේ චොක්ලට් සහ කොකෝවා නිෂ්පාදනවලටය. සැබෑ චොකලට් (එය මේදය ලෙස ...
[ { "content": "ආඥාව සහ අනාඥාව අතර වෙනසක්/සමානකමක් තියෙනවද?", "role": "user" }, { "content": "‍යටත්විජිත සමයේ ජීවත් වූ පැරණි ගැමියන්, ආඥාව යන්නටම කටවහරේ යෙදූ, අවියත් වචනයක් තමයි අනාඥාව.\n' එංගලන්තෙ මහ රජ්ජුරුවන්ගෙ අනාඥාව!' කියන්නෙත් මහ රජ්ජුරුවන්ගෙ ආඥාවමයි.", "role": "assistant" } ]
[ { "content": "මුස්ලිම් පාසල් නඟා සිටුවීම සඳහා සිද්දි ලෙබ්බේ මහතාට සහය වුයේ කවරෙක් ද? ", "role": "user" }, { "content": "ඔරාබි පාෂා", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ විශාලතම කොරල් පරය කුමක්ද?", "role": "user" }, { "content": "මහා බාධක පරය ලෝකයේ විශාලතම කොරල් පරය වේ.", "role": "assistant" } ]
[ { "content": "Sesame Street නිර්මාණය කළේ කවුද?", "role": "user" }, { "content": "Sesame Street නිර්මාණය කළේ ජිම් හෙන්සන්, ලොයිඩ් මොරිසෙට් සහ ජොආන් ගැන්ස් කූනි විසිනි", "role": "assistant" } ]
[ { "content": "මේක තුන් තේරවිල්ලක්.\nගොහොරු වේල්ල", "role": "user" }, { "content": "ගොහොරැ නම් මඩ වේල්ල නම් කන්ඩිය \nමඩ කන්ඩිය -> කඩ මන්ඩිය", "role": "assistant" } ]
[ { "content": "රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ නම් කරන්න.", "role": "user" }, { "content": "රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ පහත දැක්වේ.\nකළු වදුරා Trachypithecus vetulus\nරිලවා - Macaca sinica\nරන් හෝතඹුවා - Paradoxyrus zeylonensis", "role": "assist...
[ { "content": "ආවර්තිතා වගුව යනු කුමක්ද", "role": "user" }, { "content": "ආවර්තිතා වගුව යනු රසායනික මූලද්‍රව්‍යවල වගු සැකැස්මකි, ඒවායේ පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පුනරාවර්තන රසායනික ගුණාංග අනුව සංවිධානය වේ. විවිධ මූලද්‍රව්‍ය අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට, නව මූලද්‍රව්‍යවල ගුණ පුරෝකථනය...
[ { "content": "දළදා මාලිගාව හඳුන්වනු ලබන වෙනත් නම් මොනවා ද?\n\n", "role": "user" }, { "content": "දළදා වහන්සේ වැඩ හිටි මන්දිරය, ධාතු ඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මැදුර ආදී නම් වලින් ද දළදා මාලිගාව හඳුන්වනු ලබයි. ", "role": "assistant" } ]
[ { "content": "ප්‍රශ්නය : ආකෘතිමය ගැලපුම් ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් හඳුන්වා දුන්නේ පිළිතුර:", "role": "user" }, { "content": "ඔබ සඳහන් කළ \"ආදර්ශ ගැලපුම් ප්‍රතිපත්තිය\" මෑත වසරවලදී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන ලද හෝ සකස් කරන ලද විවිධ ආර්ථික සහ මුදල් ප්‍රතිපත්ති සමඟ සමපාත වන බව පෙනේ. එම නමින් නිශ්චිත...
[ { "content": "SLBC හි දේශීය FM ජාලය මගින් පිරිනමනු ලබන ගුවන්විදුලි සේවා මොනවාද?", "role": "user" }, { "content": "SLBC හි දේශීය FM ජාලය දැනට රටපුරා ගුවන්විදුලි මධ්‍යස්ථාන හයක් විකාශනය කරයි. මෙම ස්ථාන අතර \"සිංහල ස්වදේශීය සේවය\" (සිංහල ජාතික සේවය), \"දෙමළ ජාතික සේවය,\" \"ඉංග්‍රීසි සේවය,\" \"සිටි එෆ්එ...
[ { "content": "ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?", "role": "user" }, { "content": "සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදි කාන්තා මීටර් 200 රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය වයස අවුරුදු 20දි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම පළමු ඔලිම්පික් තරගයට සහභ...
[ { "content": "සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග කරන්න.", "role": "user" }, { "content": "සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග පහත දැක්වේ.\nතනි නාම පද\nසමාස පද\nසංයුක්ත නාම පද\nක්‍රියානාම\nයුගල නාම පද", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , \" හොඳම නිළිය \" සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය කවුද ?", "role": "user" }, { "content": "ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , \" හොඳම නිළිය \" සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය වන්නේ නිත්‍යවානි කන්දසාමි වේ.\n( 2003 වසරේදී , පුංචි සුරංගන...
[ { "content": "ලොව විශාලතම විල් 10,", "role": "user" }, { "content": "කැස්පියන් විල\nසුපීරියර් විල\nඒරල් විල\nවික්ටෝරියා විල\nහ්‍යුරන් විල\nමිචිගන් විල\nබයිකල් විල\nටැංගනිකා විල\nග්‍රේට් බෙයාර් විල\nග්‍රේට් ස්ලේව් විල", "role": "assistant" } ]
[ { "content": "ස්කන්ද දෙවියෝ ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාල...
[ { "content": "ශ්‍රීලංකාව හා එංගලන්තය අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී ඉහළම සබඳතාවයට හිමිකම් කියන පිතිකරුවන් යුගලය කවුද?", "role": "user" }, { "content": "උපුල් තරංග සහ සනත් ජයසූරිය", "role": "assistant" } ]
[ { "content": "\"හාත්පසින් \" යනු වටපිටාව ද සෑමපැත්තෙන් ම ද යන්න පහදා දෙන්න", "role": "user" }, { "content": "හාත්පස= අවට\nහාත්පසින්ම =එහෙම් පිටින්ම", "role": "assistant" } ]
[ { "content": "ඛේදජනක වසර(years of the Great Depression) ලෙසද හැඳින්වෙන 1930 දී ඇමරිකානුවන් කී දෙනෙක් රැකියා විරහිතව සිටියාද?", "role": "user" }, { "content": "1930 දී, මහා අවපාතයේ මුල් වසරවලදී, එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගත්තේය. 1930 සඳහා නිශ්චිත විරැකියා සංඛ්‍යා න...
[ { "content": "ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ජන්ද බලය ලැබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව?", "role": "user" }, { "content": "ඩොනමෝර්", "role": "assistant" } ]
[ { "content": "බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ මොනවාද?", "role": "user" }, { "content": "පහත ප්‍රදේශ වල ගල් අඟුරු බහුලව ඇත.\n\n- දකුණු වේල්ස්\n- යෝක්ෂයර්\n- ලැන්කැෂයර්", "role": "assistant" } ]
[ { "content": "බ්‍රහස්පති ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන්නේ කෙසේද?", "role": "user" }, { "content": "රහස්පති ග්‍රහයා අනෙකුත් සියලුම ග්‍රහලෝක එකතු වී ඇති ස්කන්ධය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.", "role": "assistant" } ]
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\n\"ගින්නක් නැතුව නගින දුම\"", "role": "user" }, { "content": "\"ගින්නක් නැතුව නගින දුම\" යන තේරවිල්ලේ විසඳුම මීදුම වේ.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය සම්පුර්ණ කරන්න. \n\nගෙල වට බැන්දා වූ මුතු පොටේ \nදිස්නෙට මුහුණේහි ඔප වැටේ\nඔසරි නෙරියට නළල් තිලකෙට\nබැන්ද සිටු පෙම් ආනන්ද වේ", "role": "user" }, { "content": "ගෙල වට බැන්දා වූ මුතු පොටේ \nදිස්නෙට මුහුණේහි ඔප වැටේ\nඔසරි නෙරියට නළල් තිලකෙට\nබැන්ද සිටු පෙම් ආනන්ද වේ\n\nකෝකිල සංදේ...
[ { "content": "Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය කුමක්ද?", "role": "user" }, { "content": "Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය ලාදුරු රෝගයයි.", "role": "assistant" } ]
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
5