Dataset Viewer
Auto-converted to Parquet Duplicate
data
dict
{ "Text": " එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ. කිරි පෝය යනු, ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන එවැනි උත්සවයකි. එය හුදෙක් ම චාරිත්‍ර වාරිත්‍රවලින් ඔබ්බට ගිය සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. කිරි ආහාරවල...
{ "Text": " ශ්‍රී ලංකාවේ දේශපාලනය වර්තමානයේ දැඩි විපර්යාසයකට ලක්ව ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ. රටේ මුල් බැසගෙන තිබුණු දැවැන්ත පක්ෂවල ආධිපත්‍යය බිඳ වැටෙමින්, පක්ෂ මුල් කර ගත් දේශපාලනය මේ වන විට අහෝසි වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඒ වෙනුවට, ස්වාධීන අපේක්ෂකයින් හෝ පක්ෂ කිහිපයක එකතුවක් නියෝජනය ක...
{ "Text": " 2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ...
{ "Text": " ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩාමට එරෙහිව සහභාගි වූ සිය මංගල ටෙස්ට් තරගයේදී ම ටෙස්ට් ක්‍රිකට් වාර්තා දෙකක් පිහිටවූ ශ්‍රී ලංකා පිතිකරු මිලාන් රත්නායක ගැන ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමුව තිබේ. ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ මිලාන් රත්නායක පළපුරුදු පිතිකරුවෙකු ලෙස ශ්...
{ "Text": " විසිවන ශතවර්ෂයේ පටන් පැවැත්වෙන මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලියේ කශේරුකාවයි. 1977 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරම්භ වූ විධායක ජනාධිපති ධූරය සඳහා පළමු වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 වසරේදීයි. එම වසරේ පටන් ඇරඹි ජනාධිපතිවරණ බොහෝමයක් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙ...
{ "Text": " ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බදාදා (අගෝස්තු 21) ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ මීට වස 42කට ඉහතදී ය. එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ 2014 වසරේදී ...
{ "Text": " ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන නිකුත් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී එම ගැසට් නිවේදන රජය විසින් නැවත හකුළා ගනු ලැබීය. එවන් පසුබිම...
{ "Text": " ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමේ අරමුණින් අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වටා ජයග්‍රහණය දෝලනය වන බවක් දක්නට ලැ...
{ "Text": " ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම කාන්තාවක්වත් ජනාධිපතිවරණයට තරග නොකළද ඊට ඉදිරිපත්ව සිටින පිරිමි අපේක්ෂකයන් ගණන 39ක්...
{"Text":" ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡ(...TRUNCATED)
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
3