Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
1
18k
source
stringclasses
1 value
so
madlad400_si
February 2014\nඅද්‍යාපනය , හමුදා පුහුණුව හා face book\nමේ කාරනා තුනම මුල් කර ගත්තම, එක් වරම මතකයට නැගෙන්නේ වෙනුෂි ඉමන්දී, මේ ඇයගේ කතාව නොවේ
madlad400_si
වෙනුෂි ගැන ඕන තරම් කතාකරා
madlad400_si
සිදුවීම කණගාටුදායකයි
madlad400_si
නැවත එවැන්නක් සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා
madlad400_si
මෙය පුද්ගලවාදී සිදුවීමක් මිස අද්‍යාපන ක්‍රමයේවත්, හමුදා පුහුනුවෙවත් වරදක් නොව. මනුස්සයා තුල සහජයෙන් තිබු එක් පැතිකඩක කලඑළි බැසීමක් ලෙස අදහස් කල හැක
madlad400_si
මිනිස් මනසේ වූ මෙවන් නිලින ලක්ෂණ කවර හෝ අවස්ථාවක එළිදැක්වීම හා සොබාදහමට විරුද්ධ වීම හේතුවෙන් ඔහුගේ පැවැත්ම බිද වැටීමේ ලක්ෂණයක් ලෙස මෙවන් වූ කෘර භාවයක් විද්‍යමාන වන්නට ඇතැයි සිතිය හැක
madlad400_si
මෙය පාසැල තුල හෝ තම ගෘහය තුල සිදුවිය හැකි කාරණාවක් විය හැක
madlad400_si
හමුදා පුහුණුව තුල පවුරුෂය ගොඩ නැගීමක් මිස, විනය විරෝධී ආකල්ප ඉගැන්වීමක් සිදු නොවේ
madlad400_si
මක් නිසාද යත් සිවිල් සේවයට වඩා , දැඩි විනය ආයතනයක් වීම හේතුවෙන් පුද්ගලයා තුල කෘර ලක්ෂණ බිහි වීමට ඉඩක් නැත
madlad400_si
නිල ඇදුමක් අදින පුද්ගලයා බබළන්නේ මනස සමබර හේතුවෙන් මිස කෘරත්වය පෙන්නුම් කිරීමක් නිසා නොවේ
madlad400_si
මේ න්‍යායට පටහැනි වන නිලයන් බිද වැටෙන්නේ, පැවැත්මට උචිත නොවන නිසාය
madlad400_si
මෙය කා තුලත් දක්නට ඇති පොදු ලක්ෂණයකි
madlad400_si
\nඅප ලබන අද්‍යාපනය කෙබදු ආකාරයේ එකක් වුවද, එය අපට ජිවිතයට මග පෙන්වන්නකි
madlad400_si
අපගේ සහජ ලක්ෂණ මුල් කරගෙන, අපට ගැලපෙන අද්‍යාපන ක්‍රමවේදය අපම තෝරා ගන්නේ එබැවිනි
madlad400_si
දක්ෂතා සියළු දෙනාටම ඇත
madlad400_si
වරද නම් අප එය හදුනාගෙන නොසිටීමයි
madlad400_si
වෙනුෂා සැබවින්ම දක්ෂ ළමයෙකි
madlad400_si
ඇය බබළන්නට වුවාය
madlad400_si
එහෙත්, ඇය ජීවිතය හැර ගියේ, ජිවිත පන්නරය නොලැබීම හේතුවෙනි
madlad400_si
මේ ඇය තුල තිබු ශක්තියයි
madlad400_si
අප අපගේ කුඩා කල පාසල් අද්‍යාපනය ලබපු ආකාරය ගැන හිතුවොත්, අපට එදත් ඔවැනි ගුරුවරුන් හිටි බව මතකය
madlad400_si
අපේ දක්ෂතා හමුවේ කල කෙනෙහෙලි කම් තාමත් මතකය
madlad400_si
ඒත් ඔවුන් හමුදා පුහුණුව ලත් අය නොවේ
madlad400_si
එහෙත් අප ඉදිරියට යාමට තරම් පන්නරය ලැබුහ
madlad400_si
අද වනවිට, ඒ ගුරුවරු මග තොටදී හමුවන විට, මට මතක් වන්නේ ඒ සිදුවීම්ය
madlad400_si
ඔවුන්ටත් අප දකින විට ඒවා මතක් වේ
madlad400_si
ඔවුන් සිතු ආකාරයට, අප කාලකන්නි නොවුහ
madlad400_si
දෙපයින් හිටගත් චරිත බවට ඔප්පු කර අවසානය
madlad400_si
එදා අපට එල්ලෙන්න නම් සිතුනේම නැත
madlad400_si
එවැනි සියදිවි හානිකර ගැනීමේ ක්‍රමයක් දන්නෙත් නැත, මැරෙන්නටවත් සිතුවිල්ලක් අහල පහලකවත් තිබුනේ නම් නැත
madlad400_si
\nකාලය වෙනස් වී ඇති ආකාරය අනුව් , ළමයින් මේ වන විට සියදිවි හානිකර ගැනීමේ ක්‍රම ගැන දැනුවත්ව ඇත
madlad400_si
වරද කොතනද
madlad400_si
තාක්ෂණයේ දියුණුවද මේ
madlad400_si
ලෝකය ඉදිරියට යන්න දියුණු ක්‍රම සොයාගෙන ඇත්තේ රටක සංවර්ධනයටය
madlad400_si
මේවා අහේතුක කාරනා වලට යෙදවීමට වගකිව යුත්තේ අපිමය
madlad400_si
ඒ අනුව face book මිනි මරන්නේ නැත
madlad400_si
මැරෙන්නේ අප විහින්මය
madlad400_si
වෙනුශාගෙන් පටන් ගත්තම රැල්ලක් වගේ තව තුන්දෙනේක්ම එල්ලෙන්න ගත්තේ face book හින්ද නොවේ
madlad400_si
යමක් සිදුවෙන කොට, එයම සිදු කර ගන්නට තමන්ට තිබෙන මානසික ආදර්ශය නිසාය මට මතකයි, මේ ආකාරයට පසුගිය වසරේ පාසල් ළමුන් මියයාමේ සිදුවීමක් තිබුණා, sports meet හින්ද, එහෙම උනා කියල ක්‍රීඩාව ළමුන්ට තහනම් කරේ නැ
madlad400_si
ඒ වගේම පහුගිය කාලයේ තිබුණා, ළමුන්ට දෙන දිවා අහාර විෂවී රෝහල් ගත කිරීමේ සිද්ධියක් මෙයත් පාසල් කීපයකින් වාර්තා ගතවුණා
madlad400_si
මෙන්න මේ සිදුවිමත් එවැනි ආකාරයේ සංසිද්ධියක් යයි මට හැගෙන්නේ ඒ නිසාය
madlad400_si
\nඑසේ නම් අද්‍යාපනය, හමුදා පුහුණුව හා face book අතර ඇති සහ සම්බන්ධතාවය කුමක්ද
madlad400_si
\nPosted by Shashikala Punchihewa at 4
madlad400_si
34 pm No comments
madlad400_si
\nමා ඔබට සාපේක්ෂයි කියල මං හිතුවට ඒක එහෙම වෙන්නේ නැ කියල, මට දැන් තේරෙනවා
madlad400_si
මං කොයි තරම් හිරවිමකද ඉන්නේ කියල හිතෙන කොට සාපේක්ෂ වීම කෙසේ වෙතත්
madlad400_si
මේ මමද කියන යථාර්තයටත් බිය වෙන්න වෙනවා කියල, මට නම් හිතෙනවා
madlad400_si
මං ලෝකේ දැක්කා කියල කොහොම කියන්නද
madlad400_si
අනුන්ගේ සයිස් එකට හදපු මිරිවැඩි සගලක් පලදිනකොට, මට මේ පාරේ යන්න පුළුවන් උනාට අද
madlad400_si
හෙට වෙනකොට මංමුලා වෙනවා කියල, හීනියට පපුවට දැනෙනවා
madlad400_si
කවුරු හරි අල්ලලා මාව මේ උගුලේ හිරකරලද මන්දා
madlad400_si
මේක මං යන්න ඕන පාර නෙමෙයි
madlad400_si
මට උරුම වෙච්ච පාර
madlad400_si
අපේ අය මට උරුම කරපු, කරුමක්කාර පාර
madlad400_si
තව පොඩ්ඩෙන් මං අනන්තයට යනවා
madlad400_si
මගේ පොතේ ලියවිලා තිබුනේ නැ
madlad400_si
මේක තමයි, මා යායුතු මග කියල
madlad400_si
මතක පොතට විරාමයක් තියල , මං ආයෙත් ජිවිත පොත සංස්කරණය කරන්න පටන් ගත්තා
madlad400_si
මට තවත් මේ මායාවේ හිර වෙන්න බැරි හින්ද
madlad400_si
\nමං දන්නෙත් නැති කලෙක ඉදල මගේ අතපය ගෙට ගහල කියල, දැන ගන්න කොට, මං පරක්කුද මන්ද
madlad400_si
ඒත්
madlad400_si
ගස් ගල් වන්දනා කරන්න මට තවත් බැ
madlad400_si
දෙවියෝ මං එක්ක තරහ වෙයි කියල මං දන්නව. පඩුරු පාක්කුඩ නොලැබෙන කොට, සුවද දුම් අල්ලන්නේ නැති වෙනකොට, ප්‍රශස්ති ගී, නොගැයෙන කොට, මං මිත්‍යදෘෂ්ඨිකයෙක් වෙනවා තමයි, මට දිව්‍යලොකෙත් යන්න බැරි වෙනවා තමයි
madlad400_si
මේ මිහිපිට අපායක් කියල, දෙවියන්ට තේරෙන්නේ නැත්නම්, මේ ගැත්තා කුමක් කරන්නද
madlad400_si
යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩයින් රජ කරන මේ ලෝකේ, දෙවියෙක් ඉදිද කියලත් දැන් නම් සැකයි
madlad400_si
ඒ තරමට , මේ අපේ පුජා භුමිය කිලි කුණු වලින් පිරිලා, පෙරදා තිබු ශ්‍රීලංකා ද්වීපයෙ හැඩය වෙනස් වෙලා, සුනාමියට අහුවෙලා වගේ කියල හිතෙනවා
madlad400_si
\nමාව හිර උනාට, මගේ හිත හිර කරන්න බැනේ
madlad400_si
මං මගේ පොත ලියනව්
madlad400_si
නව ලෝකයකට හෙට හිරු පායන කම්, මං ලියනවා
madlad400_si
මට ආලෝකය දකින්න ඕනෙ
madlad400_si
හෙට වෙද්දී
madlad400_si
මං ලෝකය දකීවි
madlad400_si
මං දන්නව ඔබ මට හිනා වෙයි කියල
madlad400_si
දැන් ඉන්නේ ලෝකෙක නෙමෙයිද කියලත් අසාවි
madlad400_si
ඔව්
madlad400_si
ඔබටත්
madlad400_si
මටත් ලෝකය එරෙහිව නැගී සිටින දවස වැඩි ඇතක නොවේ
madlad400_si
එදාට ලෝක යුද්ධය පටන් ගනීවි
madlad400_si
සියල්ල නැති වී
madlad400_si
ආයෙත් ලෝකය අලුතින් බිහිවේවි
madlad400_si
ඊවා, ආදම් ආයෙත් ඉපදී
madlad400_si
මනුෂ්‍ය පරපුර අලුතින් නිර්මාණය වේවි
madlad400_si
මං ආසයි ඒකට
madlad400_si
මට මැරිලා උපදින්න ඕනෙ
madlad400_si
ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මේකට , උපරිමයට ගිහින් දසමයට එන්න වෙන්නේ ඔරොත්තු නොදෙන තරමට බර දරා ගන්න බැරි උනාමයි
madlad400_si
කියලත් මං පොතේ ලිව්වා
madlad400_si
\nමට දැන් සැහැල්ලුවක් දැනෙනවා
madlad400_si
මං ටික ටික
madlad400_si
නිදහස් වෙනවා කියල දැනෙනවා
madlad400_si
පොත ලියල ඉවර වෙන්න ලගයි, ඒත් හෙට වෙද්දී, මේක බලන්නවත් කවුරුවත් ඉතිරි වෙයිද කියල නම් සැකයි
madlad400_si
ලෝක විනාශයට අහු වෙද්දී මේ පොතත් මං එක්කම විනාශ වෙලා යාවි
madlad400_si
\nමේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි
madlad400_si
මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි
madlad400_si
නැවතත් පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි
madlad400_si
ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය
madlad400_si
සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන
madlad400_si
එය ස්වභාවික සිද්දියකි
madlad400_si
පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය
madlad400_si
තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත
madlad400_si
End of preview. Expand in Data Studio

Sinhala Raw Sentences - MADLAD-400

Raw Sinhala sentences extracted and sentence-split from the allenai/MADLAD-400 dataset. This is an intermediate dataset used in the construction of Minuri/diverse_sinhala_dataset.

Dataset Structure

Column Description
text Raw Sinhala sentence
source Source identifier (madlad)
Split Rows
train 7,281,026

Pipeline Position

allenai/MADLAD-400this repoMinuri/madlad_cleaned_versionMinuri/diverse_sinhala_dataset

Sources & Licenses

Source License
allenai/MADLAD-400 ODC-BY

Related Repositories

Repo Description
Minuri/madlad_cleaned_version Cleaned version (5,033,732 sentences)
Minuri/diverse_sinhala_dataset Final parent corpus
Downloads last month
9