Datasets:
text stringlengths 1 22k | char_count int64 1 22k | word_count int64 1 3.56k |
|---|---|---|
(නොර්වුඞ් - රංජිත් රාජපක්ෂ)“මේ රට දුප්පත් | 41 | 6 |
ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය | 105 | 18 |
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි | 122 | 16 |
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය | 55 | 9 |
“අපේ රටට නව පාලකයෙක්, නව පාලනයක් අවශ්‍යයයි, වසර 71ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, නව පාලනයක් බිහි කරන්න, ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න | 208 | 33 |
අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ, දැන් අපි මොකක්ද කළ යුත්තේ | 72 | 12 |
අපේ රට වෙනස් කළ යුතුයි | 22 | 5 |
මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා | 92 | 15 |
පැරදිච්ච, යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි | 90 | 15 |
අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා, අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි | 97 | 19 |
ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද | 36 | 7 |
රට දුප්පත් පාලකයෝ පෝසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත්, රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි | 102 | 16 |
ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ | 35 | 7 |
ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ | 48 | 8 |
ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා | 32 | 6 |
රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස් | 27 | 4 |
හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා | 30 | 4 |
පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා | 25 | 3 |
රටත් පෝසත් වෙලා, පාලකයත් පෝසත් වුණාට කමක් නැ | 44 | 8 |
ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත් | 53 | 10 |
රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා | 38 | 6 |
රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ | 43 | 6 |
ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි | 65 | 11 |
එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි | 35 | 6 |
ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා | 73 | 13 |
ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා | 35 | 5 |
ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා | 32 | 5 |
එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය | 34 | 5 |
සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි | 41 | 6 |
අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා | 36 | 6 |
ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට | 73 | 10 |
නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා | 46 | 9 |
තාජුඩීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් වීම, අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි | 114 | 16 |
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න | 117 | 18 |
පුළුවන්ද | 8 | 1 |
මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා | 87 | 15 |
අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ | 39 | 8 |
අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා | 43 | 8 |
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා, අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා | 124 | 14 |
අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු 25යි නියෝජ්‍යය ඇමැතිවරු 25යි | 58 | 9 |
ඊට වඩා කිසිදු රාජ්‍ය, කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ | 60 | 11 |
තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි | 60 | 10 |
අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා | 60 | 9 |
මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම | 37 | 6 |
මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි | 31 | 6 |
මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා | 30 | 5 |
දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා | 52 | 8 |
අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා” යයිද කීහ | 42 | 8 |
මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ | 138 | 20 |
(ජයන්ත සමරකෝන්)ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ (26) පැවසීය | 313 | 46 |
ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි කමින් සිදුවන එවැනි දේවල්වලට ජනතාව පිළිතුරු දෙන්නේ ඡන්දයෙන් යැයිද කොළඹ 8 ආචාර්ය අන් | 121 | 19 |
අම් | 3 | 1 |
පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය | 63 | 7 |
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි | 70 | 10 |
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය | 35 | 7 |
අද වන විට රුපියල බාල්දුවීම දිගින් දිගටම සිදුවෙනවා | 49 | 8 |
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දැන් 157 ඉක්මවලා | 47 | 7 |
මේ නිසා ණය ප්‍රතිශතය දිනෙන් දින වැඩිවෙනවා | 41 | 7 |
අද වන විට රටේ මූල්‍ය ණය බර දිහා බැලුවාම එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් 4,32333යි | 80 | 15 |
ආණ්ඩුවට අපි එදා සිටිම කිව්වා ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කරන්නට කියලා | 70 | 13 |
අවුරුදු 3කට පස්සේ දැන් ඒ දේ කරන්නට යනවා | 39 | 8 |
ඉදිරි දිනවල කිරිපිටි මිල ඉහළ යනවා | 33 | 6 |
ඉන්ධන මිල දැනටමත් වැඩි කරලා | 27 | 5 |
මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා | 31 | 5 |
එදා මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා කිව්වා, රනිල්ගේ ආර්ථික කමිටුව තමන් අතට ගන්නවා කියලා | 83 | 12 |
ඒත් තාම බැරිවෙලා | 16 | 3 |
කැබිනට් පත්‍රිකා 3ක් දැම්මා | 27 | 4 |
අදටත් ආර්ථිකය සැලසුම් කරන්නට නොහැකි වෙලා | 40 | 6 |
ධනපති පංතිය බලය අතට ගැනීම නිසයි මේ දේවල් සිදුවන්නේ | 54 | 9 |
අතට ගත්තු දෙයක් නැවතත් අතහරින්නෙ නැහැ | 37 | 6 |
මහ බැංකු මංකොල්ලයෙන් ගහපු ගැහිල්ල අද මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් | 78 | 13 |
හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක් නොවෙයි | 38 | 6 |
ඔහු මේ රටට ගෙනෙන්නට මූලික වුණු අගමැතිවරයා ඊට මුලින්ම වගකිව යුතුයි | 68 | 11 |
අද ඔහු කොහේ ඉන්නවාද කියා ගෙනා පුද්ගලයාත් දන්නේ නැහැ | 52 | 9 |
මේ විනාශය නිසයි, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ආවේ | 52 | 8 |
එජාපයේ පිරිසක් තමයි, මුලින්ම විශ්වාසභංගය ගෙනාවේ | 47 | 6 |
දැන් මේ අය නිහඬවෙලා | 19 | 4 |
දැන් ඒ පැත්තෙන් විශ්වාසභංගය පරාජය කරන්නට වෙනම මෙහෙයුමක් ආරම්භ කරළා | 66 | 10 |
ඒ වුණාට විශ්වාසභංගයේ උණුසුම පාර්ලිමේන්තුවේ තවමත් තිබෙනවා | 56 | 7 |
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පදනම් කරගෙනයි අගමැතිවරයෙකු තෝරා ගන්නේ | 67 | 8 |
ඒ වුණාට රනිල් පත්කළේ කවුද | 25 | 5 |
සම්ප්‍රදාය අනුවද | 16 | 2 |
අද මේ සියල්ලමට මුල ඒකයි | 23 | 5 |
සම්ප්‍රදායට අනුව එය සිදුවුණා නම් අද රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ | 62 | 11 |
2015 අයවැයේ සිට ධනේශ්වර ආර්ථිකය ඉදිරියට ගෙනගියේ ජනතාව මත බදු බර පටවලා | 69 | 12 |
එදා ඒ අයවැයට හැමදෙනාම එකහෙළා අත ඉස්සුවා | 39 | 7 |
ජනතාව ගැන බැලුවේ නැහැ | 21 | 4 |
ඒකට ජනතාව ආපස්සට පිළිතුරු දුන්නා | 32 | 5 |
පසුගිය මැතිවරණයේදී පෙන්නුවේ ඒකයි | 32 | 4 |
මේ ආණ්ඩුවට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ | 43 | 6 |
එහෙම එකක් අදටත් දන්නේ නැහැ | 26 | 5 |
ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කිරීමේ වගකීම වමේ අපට තිබෙනවා | 63 | 9 |
ඒ මඟපෙන්වීම කළ යුත්තක් | 22 | 4 |
දැන් රටේ ජනමතය වෙලා තියෙන්නේ, පාතාලය හා කුඩුයි | 46 | 8 |
විශ්වාසභංගය අමතක වෙලා | 21 | 3 |
ප්‍රධාන මාධ්‍ය ජාලවල ප්‍රධාන මාතෘකාව විදියට පාතාලය හා කුඩු ගැන පිටුගණන් යනවා | 76 | 12 |
මෙවා පවතින ආර්ථික ක්‍රමයේම ප්‍රතිඵලයි | 37 | 5 |
කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක පංතියක් තුළ දරුවන් ගංජා බීලා මත්වෙලා මුළු පංතියම නිදි | 79 | 12 |
මේ බව මට කිව්වෙත් පාසලේම ගුරුවරියක් | 35 | 6 |
අද රටේ තත්ත්වය ඒකයි | 19 | 4 |
End of preview. Expand in Data Studio
Sinhala Raw Sentences - NSINA
Raw Sinhala sentences extracted and sentence-split from the sinhala-nlp/NSINA news corpus using the SinLing sentence tokenizer. This is an intermediate dataset used in the construction of Minuri/diverse_sinhala_dataset.
Dataset Structure
| Column | Description |
|---|---|
text |
Raw Sinhala sentence |
char_count |
Character count of the sentence |
word_count |
Word count of the sentence |
| Split | Rows |
|---|---|
| train | 5,415,583 |
Pipeline Position
sinhala-nlp/NSINA → this repo → Minuri/nsina_cleaned_version → Minuri/diverse_sinhala_dataset
Sources & Licenses
| Source | License |
|---|---|
| sinhala-nlp/NSINA | CC BY-SA 4.0 - ShareAlike applies |
Related Repositories
| Repo | Description |
|---|---|
Minuri/nsina_cleaned_version |
Cleaned version (3,546,626 sentences) |
Minuri/diverse_sinhala_dataset |
Final parent corpus |
- Downloads last month
- 7